tokyo wala ona tharam part time nam tiyenawa. hebei living cost nam wedi.
umbe college fees keeyakda?
ehen phones wage badu aran meheta ewala business karana students la innawa japan wala. jobs karanna nan case kiyala thamai aranchi studentslata. parttime karanna puluwanda kiyala danne na
මචන් මම දන්න තරමට ජපානේ ජොබ් වීසා දෙන්නේ නෑ ... මොන දේටත් කලින් language 1 කරලා ඉන්න ඕනේ අව්රුදු 2ක් .. ඊට පස්සේ තමයි technical collage එකකටවත් ඇතුළු වෙන්න පුළුවන් ...නැතුව අපේ සුදුසුකම් වලට ජපානේ ජොබ් දෙන්නේ නෑ (මම වැරදිනම් දන්න කෙනෙක් හරිගස්සන්න )
ජපානේ යන හැමෝම යන්නේ කීයක් හරි හම්බකරන් එන්න.නැතුව ඉතින් ජපන් භාෂාව ඉගෙනගෙන අපිට අල හාරන්නයැ ....
මට මචන් මේ දවස් වල සල්ලි ටිකක් උවමනා වෙලා තියෙනවා ...ලොකු හදිස්සියකට ...
මොකක් හරි ගේමක් ගහල ඒ දේ කරන්න ඕනේ ...
ඒ වගේම ආසාවක් තියෙනවා කවදාහරි ලංකාවෙන් පිට සැන්ටිමෙන්ටල් වෙන්න .....
ඒකයි ජපන් යන්න හිතුවේ ....![]()
ow ban.. matath thiyena baya ookama thamai...ehema unoth allapu aththath na ... paya gahapu athhtath na...

machan.. umbalage aiyagen poddak ahapanko paya keeyak wada karanna puluwanda kiyala... case nadda ahapan poddak... pora koheda inne?machan matath ape aiya kenek kiyanwa waren kiyala... uth gihin masa 8k withraa dan...
miniha kiyanwa paya 4k wage tamalu nida ganne... 12 laks loan dala giyee. wahana nam ganda puluwanlu meha wage nemalu.. aya gihin masa 4 kin wage vehicle akak aran. marama kattak kanne...
matath kiwwa mea sara exam aka karala July intake akata set wenda kiyala...
tama decision akak naha... naya wela gihin kela weida kiyala![]()
aniwa machan.. mamath ekama thamai japaneta kamathi.. unta aramunak thiyenawa,... apita wage newi..ජපානෙ කියන්නෙ මචන් මිනිස්සු රෑ දවල් බලන් නැතුව වැඩ කරන රටක්. එහෙ මිනිස්සුන්ට විවේක ෆන් ගන්න වෙලාවක් නෑ. ලංකාවෙ ක්රමේට පුරුදු වෙලා ගිය එකෙක්ට මේකට හුරුවෙන්න ටිකක් කල් යනව. මේක පිට රටින් එන උන්ට විතරක් තියන ප්රශ්නයන් නෙමේ ජපනටත් එහෙමයි. කැම්පස් යන උන්ටත් ජොබ් කරන්න වෙනව සල්ලි හොයා ගන්න. මෙහෙ කැම්පස් වල වගේ පිස්සු නටන්න බෑ උන්ට. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ එහෙමයි. ගෙදරට වෙලා බුදියන උන් ලංකාවෙ හිටියට ජපානෙ නෑ. එහෙ කෙල්ලො කොල්ලො ඔක්කොම එක වගේ මාරම කට්ටක් කනව. ලංකාවෙ වගේ සැප නෑ උන්ට.
machan umba japaneda inne? koheda?මෙහෙමයි පුතා ඔය කන්සාල්ටන් කාරයෙ කියන සුන්දර ලොනයක් නෑ පුතා අමු කට්ටක් කන්න වෙනවා නිදා ගන්නවා කියන අදහස අත්හැරන් වරෙන් එනවා නම්
මෙහෙම දෙයක් තියනවා මචං උබ ටිකක් ගමක වගෙ ස්කුල් එකක් තෙිර ගනින් සයිතමා වල වගෙ ලිවින්ග් එක අඩුයි චිබා තෝකියෙ වගෙ ඉන්නවා නම් ලිවින්ග් එක වැඩි බයතේ සෙට් වෙනවා හැබැයි බැංකු පොත් දෙකකට සල්ලි දාන් හරි ගේමක් ගහගන්න පුලුවන් මාසෙට කොල 10-15ක් වත් ඉතුරැ කරගන්න ටරයි කරපං පුතා ඔබට ජය
mehe haadayek yawanna katha karanawa 15lak walata.. eth mama japan language schools walata mails dala baluwa. yanne laksha 8k withara wage..mehe ekek haraha yanawata wada kelinma ehema yannath hithenawa ban..tokyo wala ona tharam part time nam tiyenawa. hebei living cost nam wedi.
umbe college fees keeyakda?
bump
ehen phones wage badu aran meheta ewala business karana students la innawa japan wala. jobs karanna nan case kiyala thamai aranchi studentslata. parttime karanna puluwanda kiyala danne na
Bump
machan business menei ban
phone companywalin phone daala ewa lankawata ewala salli hora kana ewun nam ambanaka innawa mey rate
den mehey pitarata ekekuta phn ekakwath ganna behey lesiyen
japan bump






mehe haadayek yawanna katha karanawa 15lak walata.. eth mama japan language schools walata mails dala baluwa. yanne laksha 8k withara wage..mehe ekek haraha yanawata wada kelinma ehema yannath hithenawa ban..
kauda guarantee karanne . nikam ganne ne bn.
japan walla inna ekek guarantee kenek wenna ona.
මචන් මම දන්න තරමට ජපානේ ජොබ් වීසා දෙන්නේ නෑ ... මොන දේටත් කලින් language 1 කරලා ඉන්න ඕනේ අව්රුදු 2ක් .. ඊට පස්සේ තමයි technical collage එකකටවත් ඇතුළු වෙන්න පුළුවන් ...නැතුව අපේ සුදුසුකම් වලට ජපානේ ජොබ් දෙන්නේ නෑ (මම වැරදිනම් දන්න කෙනෙක් හරිගස්සන්න )
ජපානේ යන හැමෝම යන්නේ කීයක් හරි හම්බකරන් එන්න.නැතුව ඉතින් ජපන් භාෂාව ඉගෙනගෙන අපිට අල හාරන්නයැ ....
මට මචන් මේ දවස් වල සල්ලි ටිකක් උවමනා වෙලා තියෙනවා ...ලොකු හදිස්සියකට ...
මොකක් හරි ගේමක් ගහල ඒ දේ කරන්න ඕනේ ...
ඒ වගේම ආසාවක් තියෙනවා කවදාහරි ලංකාවෙන් පිට සැන්ටිමෙන්ටල් වෙන්න .....
ඒකයි ජපන් යන්න හිතුවේ ....![]()
ජපානෙ කියන්නෙ මචන් මිනිස්සු රෑ දවල් බලන් නැතුව වැඩ කරන රටක්. එහෙ මිනිස්සුන්ට විවේක ෆන් ගන්න වෙලාවක් නෑ. ලංකාවෙ ක්රමේට පුරුදු වෙලා ගිය එකෙක්ට මේකට හුරුවෙන්න ටිකක් කල් යනව. මේක පිට රටින් එන උන්ට විතරක් තියන ප්රශ්නයන් නෙමේ ජපනටත් එහෙමයි. කැම්පස් යන උන්ටත් ජොබ් කරන්න වෙනව සල්ලි හොයා ගන්න. මෙහෙ කැම්පස් වල වගේ පිස්සු නටන්න බෑ උන්ට. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ එහෙමයි. ගෙදරට වෙලා බුදියන උන් ලංකාවෙ හිටියට ජපානෙ නෑ. එහෙ කෙල්ලො කොල්ලො ඔක්කොම එක වගේ මාරම කට්ටක් කනව. ලංකාවෙ වගේ සැප නෑ උන්ට.
කියල තියන දේ ඔයාට තේරිලා නෑ. මන් කියල තියෙන්නෙ ජපන් මිනිස්සු කම්මැලි නෑ පොඩක්වත් කියල. එයාල හිරෝෂිමා බෝම්බ වලින් පස්ස කොච්චර මහන්සි වෙලා වැඩ කරල නැගිට්ටද? ලංකාවට එහෙම ප්රශ්න ඇවිල්ල නෑ. ආවනම් අපිට අද තත්වෙටවත් එන්න බෑ. ලංකාවෙ උන් වැඩ කරන්න කම්මැලි හින්ද. අපේ උන් බලන් ඉන්නෙ නිවාඩුවක් හම්බ වෙනකන්. ජපානෙ එහෙම නිවාඩු නෑ. ආර්ථිකේ වැටෙන්නෙ දෙන්නෙ නෑ මුන් කොහොම හරි ගොඩගන්නව. එහෙ හැමෝම එකා වගේ වැඩ කරන්නෙ.මේකත් පොඩ්ඩක් බලපන්කො. කියන තරම් ලංකාව නරක නැහැ.