Japanese Student visa Help

Reader

Member
Apr 24, 2015
166
28
0
ehen phones wage badu aran meheta ewala business karana students la innawa japan wala. jobs karanna nan case kiyala thamai aranchi studentslata. parttime karanna puluwanda kiyala danne na
 
MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ehen phones wage badu aran meheta ewala business karana students la innawa japan wala. jobs karanna nan case kiyala thamai aranchi studentslata. parttime karanna puluwanda kiyala danne na

    machan business menei ban

    phone companywalin phone daala ewa lankawata ewala salli hora kana ewun nam ambanaka innawa mey rate

    den mehey pitarata ekekuta phn ekakwath ganna behey lesiyen
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    මචන් මම දන්න තරමට ජපානේ ජොබ් වීසා දෙන්නේ නෑ ... මොන දේටත් කලින් language 1 කරලා ඉන්න ඕනේ අව්රුදු 2ක් .. ඊට පස්සේ තමයි technical collage එකකටවත් ඇතුළු වෙන්න පුළුවන් ...නැතුව අපේ සුදුසුකම් වලට ජපානේ ජොබ් දෙන්නේ නෑ (මම වැරදිනම් දන්න කෙනෙක් හරිගස්සන්න ):baffled::baffled::baffled:
    ජපානේ යන හැමෝම යන්නේ කීයක් හරි හම්බකරන් එන්න.නැතුව ඉතින් ජපන් භාෂාව ඉගෙනගෙන අපිට අල හාරන්නයැ ....:D:D:D:D
    මට මචන් මේ දවස් වල සල්ලි ටිකක් උවමනා වෙලා තියෙනවා ...:confused: ලොකු හදිස්සියකට ...:baffled: මොකක් හරි ගේමක් ගහල ඒ දේ කරන්න ඕනේ ...:yes::yes::yes:
    ඒ වගේම ආසාවක් තියෙනවා කවදාහරි ලංකාවෙන් පිට සැන්ටිමෙන්ටල් වෙන්න .....:rolleyes::rolleyes::rolleyes:
    ඒකයි ජපන් යන්න හිතුවේ ....;);););)

    malli japaney inna tax nogewana jappo allanna den aluth system ekaka enawa my number kiyala
    issaranam mehe kollo peya 28 wada weda karanawa

    eath my number kiyana eka awama weda karanna behey

    mokada ape hema data ekak ma my number kiyana number ekata atul wenawa

    lankawen japaneta ewana aya
    ahisaka lamainta owa kiyanney nehe

    salli nayata ganne netiwa uba japan enawanam enna mokada oyata launge eka awurudu dekak egena gena ilagatatecnicle corse ekaka karala mehey wrking visa eka hadaganna puluwan
    loan daala japan enawanam poddak hitanna
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    ow ban.. matath thiyena baya ookama thamai... :baffled:ehema unoth allapu aththath na ... paya gahapu athhtath na...

    මම උඹට දෙයක් කියන්නම් .රටකට යන්න එපා කියලා නම් කියන්නේ නැහැ කීයකටවත් .මොකද වෙනස් අත්දැකිමක් ලැබෙන්න තියෙනවානම් ඒක ලබා ගන්න ඕනේ .ඒත් නිකරුනේ අවදානමක් ගන්න එපා .මොකද ජපානේ ගිහින උඹට ජො කරන්න දෙන්නේ නැහැ .ස්ටුඩෙන්ට් වීසා වලින් ඉන්න වෙන්නේ .පැයගානට වැඩ .කොර්ස් එකට සල්ලි ගෙදරින් එවන්න ඕනේ .එහෙම එවද්දි අවුරුදු ගාන ඉවර වෙනකොට ලොකු ගානක් එවලා .උඹට ඒ වියදම් කරපු ගාන ආයේ හොයන්න පුළුවන් නම් විතරක් ඔය රිස්ක් එක ගනින් .නැත්තම් ජීවිත කාලෙම ණය ගෙව ගෙව ඉන්න තමා වෙන්නේ .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජපානෙ කියන්නෙ මචන් මිනිස්සු රෑ දවල් බලන් නැතුව වැඩ කරන රටක්. එහෙ මිනිස්සුන්ට විවේක ෆන් ගන්න වෙලාවක් නෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිය එකෙක්ට මේකට හුරුවෙන්න ටිකක් කල් යනව. මේක පිට රටින් එන උන්ට විතරක් තියන ප්‍රශ්නයන් නෙමේ ජපනටත් එහෙමයි. කැම්පස් යන උන්ටත් ජොබ් කරන්න වෙනව සල්ලි හොයා ගන්න. මෙහෙ කැම්පස් වල වගේ පිස්සු නටන්න බෑ උන්ට. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ එහෙමයි. ගෙදරට වෙලා බුදියන උන් ලංකාවෙ හිටියට ජපානෙ නෑ. එහෙ කෙල්ලො කොල්ලො ඔක්කොම එක වගේ මාරම කට්ටක් කනව. ලංකාවෙ වගේ සැප නෑ උන්ට.
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    machan matath ape aiya kenek kiyanwa waren kiyala... uth gihin masa 8k withraa dan...

    miniha kiyanwa paya 4k wage tamalu nida ganne... 12 laks loan dala giyee. wahana nam ganda puluwanlu meha wage nemalu.. aya gihin masa 4 kin wage vehicle akak aran. marama kattak kanne...

    matath kiwwa mea sara exam aka karala July intake akata set wenda kiyala...

    tama decision akak naha... naya wela gihin kela weida kiyala :confused:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    machan.. umbalage aiyagen poddak ahapanko paya keeyak wada karanna puluwanda kiyala... case nadda ahapan poddak... pora koheda inne?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ජපානෙ කියන්නෙ මචන් මිනිස්සු රෑ දවල් බලන් නැතුව වැඩ කරන රටක්. එහෙ මිනිස්සුන්ට විවේක ෆන් ගන්න වෙලාවක් නෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිය එකෙක්ට මේකට හුරුවෙන්න ටිකක් කල් යනව. මේක පිට රටින් එන උන්ට විතරක් තියන ප්‍රශ්නයන් නෙමේ ජපනටත් එහෙමයි. කැම්පස් යන උන්ටත් ජොබ් කරන්න වෙනව සල්ලි හොයා ගන්න. මෙහෙ කැම්පස් වල වගේ පිස්සු නටන්න බෑ උන්ට. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ එහෙමයි. ගෙදරට වෙලා බුදියන උන් ලංකාවෙ හිටියට ජපානෙ නෑ. එහෙ කෙල්ලො කොල්ලො ඔක්කොම එක වගේ මාරම කට්ටක් කනව. ලංකාවෙ වගේ සැප නෑ උන්ට.
    aniwa machan.. mamath ekama thamai japaneta kamathi.. unta aramunak thiyenawa,... apita wage newi..
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මෙහෙමයි පුතා ඔය කන්සාල්ටන් කාරයෙ කියන සුන්දර ලොනයක් නෑ පුතා අමු කට්ටක් කන්න වෙනවා නිදා ගන්නවා කියන අදහස අත්හැරන් වරෙන් එනවා නම්
    මෙහෙම දෙයක් තියනවා මචං උබ ටිකක් ගමක වගෙ ස්කුල් එකක් තෙිර ගනින් සයිතමා වල වගෙ ලිවින්ග් එක අඩුයි චිබා තෝකියෙ වගෙ ඉන්නවා නම් ලිවින්ග් එක වැඩි බයතේ සෙට් වෙනවා හැබැයි බැංකු පොත් දෙකකට සල්ලි දාන් හරි ගේමක් ගහගන්න පුලුවන් මාසෙට කොල 10-15ක් වත් ඉතුරැ කරගන්න ටරයි කරපං පුතා ඔබට ජය
    machan umba japaneda inne? koheda?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    tokyo wala ona tharam part time nam tiyenawa. hebei living cost nam wedi.
    umbe college fees keeyakda?
    mehe haadayek yawanna katha karanawa 15lak walata.. eth mama japan language schools walata mails dala baluwa. yanne laksha 8k withara wage..mehe ekek haraha yanawata wada kelinma ehema yannath hithenawa ban..
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    ehen phones wage badu aran meheta ewala business karana students la innawa japan wala. jobs karanna nan case kiyala thamai aranchi studentslata. parttime karanna puluwanda kiyala danne na

    machan business menei ban

    phone companywalin phone daala ewa lankawata ewala salli hora kana ewun nam ambanaka innawa mey rate

    den mehey pitarata ekekuta phn ekakwath ganna behey lesiyen

    japan bump

    :yes::yes::yes::yes::yes::yes:
     
    blindspot

    Member
    Oct 14, 2015
    48
    2
    0
    日本
    mehe haadayek yawanna katha karanawa 15lak walata.. eth mama japan language schools walata mails dala baluwa. yanne laksha 8k withara wage..mehe ekek haraha yanawata wada kelinma ehema yannath hithenawa ban..

    kauda guarantee karanne . nikam ganne ne bn.

    japan walla inna ekek guarantee kenek wenna ona.
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    මචන් මම දන්න තරමට ජපානේ ජොබ් වීසා දෙන්නේ නෑ ... මොන දේටත් කලින් language 1 කරලා ඉන්න ඕනේ අව්රුදු 2ක් .. ඊට පස්සේ තමයි technical collage එකකටවත් ඇතුළු වෙන්න පුළුවන් ...නැතුව අපේ සුදුසුකම් වලට ජපානේ ජොබ් දෙන්නේ නෑ (මම වැරදිනම් දන්න කෙනෙක් හරිගස්සන්න ):baffled::baffled::baffled:
    ජපානේ යන හැමෝම යන්නේ කීයක් හරි හම්බකරන් එන්න.නැතුව ඉතින් ජපන් භාෂාව ඉගෙනගෙන අපිට අල හාරන්නයැ ....:D:D:D:D
    මට මචන් මේ දවස් වල සල්ලි ටිකක් උවමනා වෙලා තියෙනවා ...:confused: ලොකු හදිස්සියකට ...:baffled: මොකක් හරි ගේමක් ගහල ඒ දේ කරන්න ඕනේ ...:yes::yes::yes:
    ඒ වගේම ආසාවක් තියෙනවා කවදාහරි ලංකාවෙන් පිට සැන්ටිමෙන්ටල් වෙන්න .....:rolleyes::rolleyes::rolleyes:
    ඒකයි ජපන් යන්න හිතුවේ ....;);););)

    Machan math me davasvala Japan Yanna try karanava, Mn Job Visa ekakata thama ynna inne. mn language monavath karala ne. ath aulak nalu. godak kal idan student valata yavana kenek karanne. Ubala Hithana vidiyata japan language danne nathiva, job visa ganna barida.:(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජපානෙ කියන්නෙ මචන් මිනිස්සු රෑ දවල් බලන් නැතුව වැඩ කරන රටක්. එහෙ මිනිස්සුන්ට විවේක ෆන් ගන්න වෙලාවක් නෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිය එකෙක්ට මේකට හුරුවෙන්න ටිකක් කල් යනව. මේක පිට රටින් එන උන්ට විතරක් තියන ප්‍රශ්නයන් නෙමේ ජපනටත් එහෙමයි. කැම්පස් යන උන්ටත් ජොබ් කරන්න වෙනව සල්ලි හොයා ගන්න. මෙහෙ කැම්පස් වල වගේ පිස්සු නටන්න බෑ උන්ට. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ එහෙමයි. ගෙදරට වෙලා බුදියන උන් ලංකාවෙ හිටියට ජපානෙ නෑ. එහෙ කෙල්ලො කොල්ලො ඔක්කොම එක වගේ මාරම කට්ටක් කනව. ලංකාවෙ වගේ සැප නෑ උන්ට.

    මේකත් පොඩ්ඩක් බලපන්කො. කියන තරම් ලංකාව නරක නැහැ.

    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජපානෙට යන්නේ බලාගෙන. මොකද දැනට ජපානේ ලොකු ණය ගොඩක පැටලිලා ඉන්නේ. දැනට ජපානේ අරන් තියෙන ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදනය වගේ දෙගුණයකටත් වැඩි. එක හින්ද ග්‍රීසියට උන දේ ලගදීම ජපනේටත් වෙන්න බැරි නැහැ. ගොඩක් විශේෂන්‍යයෝ කියන විදිහට ඒක ජපානෙට කවදාවත් ගෙවල ඉවර කරන්න පුළුවන් ණයක් නෙමයිලු. පොත්ත ලස්සන උනාට හැමිනෙන්න ලගයි. යනවනම් australiya වගේ safe රටකට යමල්ල.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකත් පොඩ්ඩක් බලපන්කො. කියන තරම් ලංකාව නරක නැහැ.

    කියල තියන දේ ඔයාට තේරිලා නෑ. මන් කියල තියෙන්නෙ ජපන් මිනිස්සු කම්මැලි නෑ පොඩක්වත් කියල. එයාල හිරෝෂිමා බෝම්බ වලින් පස්ස කොච්චර මහන්සි වෙලා වැඩ කරල නැගිට්ටද? ලංකාවට එහෙම ප්‍රශ්න ඇවිල්ල නෑ. ආවනම් අපිට අද තත්වෙටවත් එන්න බෑ. ලංකාවෙ උන් වැඩ කරන්න කම්මැලි හින්ද. අපේ උන් බලන් ඉන්නෙ නිවාඩුවක් හම්බ වෙනකන්. ජපානෙ එහෙම නිවාඩු නෑ. ආර්ථිකේ වැටෙන්නෙ දෙන්නෙ නෑ මුන් කොහොම හරි ගොඩගන්නව. එහෙ හැමෝම එකා වගේ වැඩ කරන්නෙ.