මම පාවිච්චි කරන්නේ ඩයලොග් 4G 25GB පැකේජ් එක
උදේ පාන්දරම ලොග් උනා FUP රීසෙට් වෙලාද බලන්න ..මෙන්න බොලේ 25GB වලට අමතරව 10GB Extended Data මගුලක් තියෙනවා ... මම හිතුවා මුන් Addtional Data Bundle එකක් Add කරලා ගාන කපා ගන්න යනවා කියල
ගත්තා හොට්ලයින් එකට අමතන්න උදේ පාන්දරම උගෙන ඇහුව විස්තරේ
මූ කියාපි සර්ගේ පැකේජ් එකට ඩයලොග් එකෙන් ලැබිච්ච free data bundle එකක් කියල
උඹලටත් මෙහෙමද බලපල්ලා
SLT කාරයෝ දැන් 4G නිකන් දෙන හින්ද මුන් අවුල් ගිහිල්ලද දන්නේ නෑ

4G රුවරේ පේමන්ට් එකට බැහැල මුන්ගේ දැන්
ඔව් බන් රෙද්ද 35GB කියල දීපල්ලකෝ උම්බෑ කියනවා වගේ ... 
මොක්කද බං ඒ?