pleasessssssssssssssss

mission06

Member
Jul 22, 2015
5
1
0
homagama
මගේ යාලුවෙක් මැරී කරලා මාස 6 දැන් උන් දෙන්න කෙල ගන්නවා ගැනිට මෙන්ටලි අව්ලක් වගේ,කොල්ලට ගෙදර එක්ක කතා කලත් වලී.උබල දන්නා හොද දොස්තරයෙක් කියපල්ලා ලොකු උදව්වක්
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඕක බැන්දට පස්සේ සාමාන්‍ය සිද්දියක්. අදුරන පෙරකදොරුවෙක් ලගට බොරුවට එක්කපලයන් ඩිවෝස් එකට කෙස් එක file කරන්න කියල. (යන්න ඉස්සෙල්ල උට කියපන් විස්තරේ)

    එන පොට හොද නෑ කියල ගැනිට තේරුණාම ලෙඩේ සනීප වෙයි.

    මොකද කසාද බැදපු ගෑනියෙක් අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ලා ඩිවෝස් වෙනවා කියන එකේ ආදීනව ගැනු දන්නවා.

    එත් එකී ඩිවෝස් එකට කැමතිනම් ඒ කියන්නේ ඒකිට ඕනෙත් ඒකම තමා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bendata passe epa wena eka ahanna deyakda matanan geniyek ekka dawas 3k eka room eke hitiyath epa wenawa ban:sorry::sorry: monawa karannada manda.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕක බැන්දට පස්සේ සාමාන්‍ය සිද්දියක්. අදුරන පෙරකදොරුවෙක් ලගට බොරුවට එක්කපලයන් ඩිවෝස් එකට කෙස් එක file කරන්න කියල. (යන්න ඉස්සෙල්ල උට කියපන් විස්තරේ)

    එන පොට හොද නෑ කියල ගැනිට තේරුණාම ලෙඩේ සනීප වෙයි.

    මොකද කසාද බැදපු ගෑනියෙක් අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ලා ඩිවෝස් වෙනවා කියන එකේ ආදීනව ගැනු දන්නවා.

    එත් එකී ඩිවෝස් එකට කැමතිනම් ඒ කියන්නේ ඒකිට ඕනෙත් ඒකම තමා.

    සිරා කතාව , මචන් බැන්දම කොයි ගෑනිත් ඔහොම තමයි..ඕක සාමානය සිද්දියක්..
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    විශාදය

    ගිය ඉරිදා (29) ලංකාදීප පත්තරේ 15 වෙනි පිටුවේ "අනුන්ගේ ලෙඩ බදා වැලඳ ගත් නිර්මලී " කියලා ලිපියක් තියනවා. ඔබේ ප්‍රශ්නයට උත්තරය එහි තියනවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක බැන්දට පස්සේ සාමාන්‍ය සිද්දියක්. අදුරන පෙරකදොරුවෙක් ලගට බොරුවට එක්කපලයන් ඩිවෝස් එකට කෙස් එක file කරන්න කියල. (යන්න ඉස්සෙල්ල උට කියපන් විස්තරේ)

    එන පොට හොද නෑ කියල ගැනිට තේරුණාම ලෙඩේ සනීප වෙයි.

    මොකද කසාද බැදපු ගෑනියෙක් අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ලා ඩිවෝස් වෙනවා කියන එකේ ආදීනව ගැනු දන්නවා.

    එත් එකී ඩිවෝස් එකට කැමතිනම් ඒ කියන්නේ ඒකිට ඕනෙත් ඒකම තමා.

    :rofl::rofl::rofl::rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපේ යාලුවන්ටම ඇයි බං මෙච්චර කරදර වෙන්නේ.. ඉක්මන්ට ළමයෙක් හදාගන්න කියපන් මචං.. පොඩ්ඩගෙ හුරතල් දකිද්දී වෙනස් වෙයි..​