sirawatama macho help ekak deepan
Divorce karanna kiyapan mchn oya mental case kawada hodaweida kauda danne.anthimata babej ehema hambunata passe owa return wunoth ehema marenna hitei
ඕක බැන්දට පස්සේ සාමාන්‍ය සිද්දියක්. අදුරන පෙරකදොරුවෙක් ලගට බොරුවට එක්කපලයන් ඩිවෝස් එකට කෙස් එක file කරන්න කියල. (යන්න ඉස්සෙල්ල උට කියපන් විස්තරේ)
එන පොට හොද නෑ කියල ගැනිට තේරුණාම ලෙඩේ සනීප වෙයි.
මොකද කසාද බැදපු ගෑනියෙක් අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ලා ඩිවෝස් වෙනවා කියන එකේ ආදීනව ගැනු දන්නවා.
එත් එකී ඩිවෝස් එකට කැමතිනම් ඒ කියන්නේ ඒකිට ඕනෙත් ඒකම තමා.
සිරා කතාව , මචන් බැන්දම කොයි ගෑනිත් ඔහොම තමයි..ඕක සාමානය සිද්දියක්..
ඕක බැන්දට පස්සේ සාමාන්‍ය සිද්දියක්. අදුරන පෙරකදොරුවෙක් ලගට බොරුවට එක්කපලයන් ඩිවෝස් එකට කෙස් එක file කරන්න කියල. (යන්න ඉස්සෙල්ල උට කියපන් විස්තරේ)
එන පොට හොද නෑ කියල ගැනිට තේරුණාම ලෙඩේ සනීප වෙයි.
මොකද කසාද බැදපු ගෑනියෙක් අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ලා ඩිවෝස් වෙනවා කියන එකේ ආදීනව ගැනු දන්නවා.
එත් එකී ඩිවෝස් එකට කැමතිනම් ඒ කියන්නේ ඒකිට ඕනෙත් ඒකම තමා.

bendata passe epa wena eka ahanna deyakda matanan geniyek ekka dawas 3k eka room eke hitiyath epa wenawa banmonawa karannada manda.