හායි පෙරේරා මහත්තයා මොකෝ වෙන්නේ ඔය පැත්තේ
තිටයි බස් ලබ්බිටයි නං කිසිම අවුලක් නෑ. පයින් ගෙදර යන එකනේ. අර අයියා...(ඔව් ඔව්. උඹත් එක්ක එකගෙයි කන එකා) ඌව හලලා වර හොඳේ..

හායි පෙරේරා මහත්තයා මොකෝ වෙන්නේ ඔය පැත්තේ

ආහ් මරුනේහ්... පුළුවන්නම් ඇවිල්ලා යන්න එන්න...
එන්න හිතන් ඉන්නේ බං ලබන සතියේ වත්..කට්ටියව බලලා යන්න...
තාම හරි හමන් වෙලාවක් දාගෙන නෑ![]()

මගේ 3000ක් විතර ඉවරයි බන්අඩේ 500 ට ලාබයිනේ බන්.. අර එන්.රීක් අයියා බලන්නත් 5000ක් ඕනේ...කැළණි ගං මිටියාවතත් එක්ක තියෙන නිසා ඇත්තටම සුන්දර පොට් එකක්...
පට්ට ආතල් එකක් ගත්තා.
.ගොඩක්ම කොකාකෝලා එකේ සෙට් තමා බහින්නේ බන් උන්ට පැකේජස් තියෙනවා මන් හිතන්නේ
උබ කුරුනෑගලද බන්..වරෙන් කඩුවෙල පැත්තේ ඇවිත් යන්න
එන්න හිතන් ඉන්නේ බං ලබන සතියේ වත්..කට්ටියව බලලා යන්න...
තාම හරි හමන් වෙලාවක් දාගෙන නෑ![]()
එක තමයි මම කිව්වෙඔය ඔක්කොම යනවා යනව කිව්වට ගොඩක් උන් බෝතල් අරන් බෝඩිම්වල සෙට් වෙන්නෙ. කතාවට කියන්නේ ඉතින් හවසට ජෙටර්ස් කියල.
![]()
SLIIT එකේ උන් ලිදේ..... ඔව් ඊයෙත් මම යනකොට දෙන්නෙක්වත් පේන්න හිටියේ නෑ......
හයිවේ එක ලග එකත් වේලෙනවා.......!!හික් වයින් බොන්නේ ගෑනුනේ බන්..උබට වයින් බිව්වම වෙරි වෙනවද???
![]()
පෙරා ලිදේ..... දැන් ඕකට දෙයි තවුසන්ඩ් ටෝකක්..... 
ම්ම්ම් බණ්ඩාර වත්ත හංදියෙන් අල්ලපු වත්තනේ... අපිත් ඉස්සර යුනි එකේ එක්සෑම් ඉවරුන ගමන් ඕකට තමා දුවන්නේ.. පස්සේ තමා ජෙටර්ස් ආවේ.මගේ 3000ක් විතර ඉවරයි බන්පට්ට ආතල් එකක් ගත්තා.
.ගොඩක්ම කොකාකෝලා එකේ සෙට් තමා බහින්නේ බන් උන්ට පැකේජස් තියෙනවා මන් හිතන්නේ
![]()
පයින් යන්න පුලුවන් වෙයිද මන්ද මචෝ..මොකද කියන්නේ සෙට් වෙමුද..අයියා නැතුව මම කොහෙවත් යන්නේ නෑ සහෝතිටයි බස් ලබ්බිටයි නං කිසිම අවුලක් නෑ. පයින් ගෙදර යන එකනේ. අර අයියා...(ඔව් ඔව්. උඹත් එක්ක එකගෙයි කන එකා) ඌව හලලා වර හොඳේ..![]()



ආහ් මරුනේහ්... පුළුවන්නම් ඇවිල්ලා යන්න එන්න...![]()
උබ කුරුනෑගලද බන්..වරෙන් කඩුවෙල පැත්තේ ඇවිත් යන්න
එන්න හිතන් ඉන්නේ බං ලබන සතියේ වත්..කට්ටියව බලලා යන්න...
තාම හරි හමන් වෙලාවක් දාගෙන නෑ![]()

7ට විතර හයිවේ එක ගාවින් මාත් ආවා දෙන්නෙක් වගේ ඉන්නවා දැක්ක මම...මම ඒකේ සෙට් වෙලා තියෙනවා එකම එක දවසක් හයිවේ එක හදන්න කලින්SLIIT එකේ උන් ලිදේ..... ඔව් ඊයෙත් මම යනකොට දෙන්නෙක්වත් පේන්න හිටියේ නෑ......
හයිවේ එක ලග එකත් වේලෙනවා.......!!

පයින් යන්න පුලුවන් වෙයිද මන්ද මචෝ..මොකද කියන්නේ සෙට් වෙමුද..අයියා නැතුව මම කොහෙවත් යන්නේ නෑ සහෝ![]()

පෙරා ලිදේ..... දැන් ඕකට දෙයි තවුසන්ඩ් ටෝකක්.....
![]()

හදිසියෙන් තමා බන් අපිත් යන්නේ ඕකට...ගොඩක්ම ඉතින් බෝඩිමේ තමා සෙට් වෙන්නේ...යාලුවෙක් වගේ සෙට් උනොත් යනවා ආතල් එකක් ගන්නම්ම්ම් බණ්ඩාර වත්ත හංදියෙන් අල්ලපු වත්තනේ... අපිත් ඉස්සර යුනි එකේ එක්සෑම් ඉවරුන ගමන් ඕකට තමා දුවන්නේ.. පස්සේ තමා ජෙටර්ස් ආවේ.

අපිත් එහෙමයි.. මාළඹේ ෆුඩ් සිටි එක ගාව බාර් එකෙන් අරන් බෝඩිම් වල තමා බොන්නේ... නැත්නම් චන්ද්රිකා වැව පාර ගාව බාර් එක... බෝඩිම් වලත් බොන එක අතල්.හදිසියෙන් තමා බන් අපිත් යන්නේ ඕකට...ගොඩක්ම ඉතින් බෝඩිමේ තමා සෙට් වෙන්නේ...යාලුවෙක් වගේ සෙට් උනොත් යනවා ආතල් එකක් ගන්න![]()

eaka kollek eathanama nida gatha.anitha aya sindu kiyanwa.awrudu 4ka campus mathakayan gana katha karala..awa etin gedara.
ආතල් එකක් අරන් වගේ![]()
මම උයාටත් අයියව අදුන්වලා දෙන්නම්කෝ![]()
