බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හායි පෙරේරා මහත්තයා මොකෝ වෙන්නේ ඔය පැත්තේ:rolleyes:

    තිටයි බස් ලබ්බිටයි නං කිසිම අවුලක් නෑ. පයින් ගෙදර යන එකනේ. අර අයියා...(ඔව් ඔව්. උඹත් එක්ක එකගෙයි කන එකා) ඌව හලලා වර හොඳේ.. :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    එන්න හිතන් ඉන්නේ බං ලබන සතියේ වත්..කට්ටියව බලලා යන්න:)...

    තාම හරි හමන් වෙලාවක් දාගෙන නෑ:sorry:
    ආහ් මරුනේහ්... පුළුවන්නම් ඇවිල්ලා යන්න එන්න... :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩේ 500 ට ලාබයිනේ බන්.. අර එන්.රීක් අයියා බලන්නත් 5000ක් ඕනේ...:D කැළණි ගං මිටියාවතත් එක්ක තියෙන නිසා ඇත්තටම සුන්දර පොට් එකක්...
    මගේ 3000ක් විතර ඉවරයි බන්:sorry: පට්ට ආතල් එකක් ගත්තා.:love::love:.ගොඩක්ම කොකාකෝලා එකේ සෙට් තමා බහින්නේ බන් උන්ට පැකේජස් තියෙනවා මන් හිතන්නේ:rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    එන්න හිතන් ඉන්නේ බං ලබන සතියේ වත්..කට්ටියව බලලා යන්න:)...

    තාම හරි හමන් වෙලාවක් දාගෙන නෑ:sorry:
    උබ කුරුනෑගලද බන්..වරෙන් කඩුවෙල පැත්තේ ඇවිත් යන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    එක තමයි මම කිව්වෙ :rofl: ඔය ඔක්කොම යනවා යනව කිව්වට ගොඩක් උන් බෝතල් අරන් බෝඩිම්වල සෙට් වෙන්නෙ. කතාවට කියන්නේ ඉතින් හවසට ජෙටර්ස් කියල. :P

    :rofl: SLIIT එකේ උන් ලිදේ..... ඔව් ඊයෙත් මම යනකොට දෙන්නෙක්වත් පේන්න හිටියේ නෑ...... :P හයිවේ එක ලග එකත් වේලෙනවා.......!!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ 3000ක් විතර ඉවරයි බන්:sorry: පට්ට ආතල් එකක් ගත්තා.:love::love:.ගොඩක්ම කොකාකෝලා එකේ සෙට් තමා බහින්නේ බන් උන්ට පැකේජස් තියෙනවා මන් හිතන්නේ:rolleyes:
    ම්ම්ම් බණ්ඩාර වත්ත හංදියෙන් අල්ලපු වත්තනේ... අපිත් ඉස්සර යුනි එකේ එක්සෑම් ඉවරුන ගමන් ඕකට තමා දුවන්නේ.. පස්සේ තමා ජෙටර්ස් ආවේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තිටයි බස් ලබ්බිටයි නං කිසිම අවුලක් නෑ. පයින් ගෙදර යන එකනේ. අර අයියා...(ඔව් ඔව්. උඹත් එක්ක එකගෙයි කන එකා) ඌව හලලා වර හොඳේ.. :baffled:
    පයින් යන්න පුලුවන් වෙයිද මන්ද මචෝ..මොකද කියන්නේ සෙට් වෙමුද..අයියා නැතුව මම කොහෙවත් යන්නේ නෑ සහෝ:love::love::P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආහ් මරුනේහ්... පුළුවන්නම් ඇවිල්ලා යන්න එන්න... :yes:

    උබ කුරුනෑගලද බන්..වරෙන් කඩුවෙල පැත්තේ ඇවිත් යන්න

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එන්න හිතන් ඉන්නේ බං ලබන සතියේ වත්..කට්ටියව බලලා යන්න:)...

    තාම හරි හමන් වෙලාවක් දාගෙන නෑ:sorry:

    "Alberta Salvation behind enemy line" අවුරුදු 08ක් කංකසන්තුරේ හිර වෙලා තිබුන කොටින්ට බල සැපයුම ලබා දුන්නැයි කියන M2-570 කථාව..
    ලියන්නද ලියන්නද ලියන්නද ලියන්නද ලියන්නද ලියන්නද ලියන්නද ලියන්නද?????
    :rofl:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :rofl: SLIIT එකේ උන් ලිදේ..... ඔව් ඊයෙත් මම යනකොට දෙන්නෙක්වත් පේන්න හිටියේ නෑ...... :P හයිවේ එක ලග එකත් වේලෙනවා.......!!
    7ට විතර හයිවේ එක ගාවින් මාත් ආවා දෙන්නෙක් වගේ ඉන්නවා දැක්ක මම...මම ඒකේ සෙට් වෙලා තියෙනවා එකම එක දවසක් හයිවේ එක හදන්න කලින්:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පයින් යන්න පුලුවන් වෙයිද මන්ද මචෝ..මොකද කියන්නේ සෙට් වෙමුද..අයියා නැතුව මම කොහෙවත් යන්නේ නෑ සහෝ:love::love::P

    නෙද්දකිං වල් සමනළයා... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: පෙරා ලිදේ..... දැන් ඕකට දෙයි තවුසන්ඩ් ටෝකක්..... :P

    :eek:
    දීලත් ඉවරයි. අපි දෙන්නා රංඩු වෙලා යාලු වෙලා ඔක්කොම වෙලා ඉවරයි.
    මූ ඉන්ටර්නෙට් ඇක්ස්ප්ලෝරා වගේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ම්ම්ම් බණ්ඩාර වත්ත හංදියෙන් අල්ලපු වත්තනේ... අපිත් ඉස්සර යුනි එකේ එක්සෑම් ඉවරුන ගමන් ඕකට තමා දුවන්නේ.. පස්සේ තමා ජෙටර්ස් ආවේ.
    හදිසියෙන් තමා බන් අපිත් යන්නේ ඕකට...ගොඩක්ම ඉතින් බෝඩිමේ තමා සෙට් වෙන්නේ...යාලුවෙක් වගේ සෙට් උනොත් යනවා ආතල් එකක් ගන්න:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හදිසියෙන් තමා බන් අපිත් යන්නේ ඕකට...ගොඩක්ම ඉතින් බෝඩිමේ තමා සෙට් වෙන්නේ...යාලුවෙක් වගේ සෙට් උනොත් යනවා ආතල් එකක් ගන්න:P
    අපිත් එහෙමයි.. මාළඹේ ෆුඩ් සිටි එක ගාව බාර් එකෙන් අරන් බෝඩිම් වල තමා බොන්නේ... නැත්නම් චන්ද්‍රිකා වැව පාර ගාව බාර් එක... බෝඩිම් වලත් බොන එක අතල්.:love:
     
    Status
    Not open for further replies.