ඔන්න එක වයසක බුවෙක් හිටියලු..මිනිහට තරුණ කාලෙ හමදෙයක්ම තිබ්බ, චූන් එකේ වයසට ගියෆුල් මාවලස් පොරක්ලු.
ඔය මොකක් උනත් ඉති මිනිහට ජිවිතේ කලකිරුණලු..
(දැන් අහන්න එපාචූන්එක වැඩිවෙලද කියල) ඔය ඕන තරම් කලකිරෙන සීන් තියෙන්නෙ, එවයින් එකක් දෙකක් ඇඩ්කරගනින්.
ඉතින් ඔහොම යනකොට මිනිහ හිතුවලු එල්ලිල මැරෙන්න. ඔව් ඉතින් හිතල විතරක්බෑනෙ ලනුවකුත් අරන් උදේම ගහකට නැගල පොර වඩේට සෙට් උනාලු.
ඔහොම සෙට් වෙලා තොන්ඩුව එහෙම එලකිරි වගෙගැටගහගෙන යනකොට. ලගින් ගිය කොල්ලෙක් මේක දැක්කලු..
(කෙලියනෙ තාප්පෙටම) 
උදේ පාන්දර මේක දැකපු කොල්ල ෆුල් අන්දොස් වෙලා දඩ බඩ ගාල සාක්කුවට අත දාල Phone එක ගත්තලු (119 ගහන්න නෙමේ යකො අනිත් උන්ට කලින් විඩියො කරල FB දාන්න
)
ඉතින් අපෙ වයසක බුවා සුබ මොහොතින් වලකජ්ජ ගහන්න කියල දකුණු කකුල ඉස්සරහට තියල ගහෙන් පනින්න යනකොට හොද Angle එකකට විඩියො එක ගන්න කියල මෙලො සිහියක් නතුව පස්සෙන් පස්සට ගිය කොල්ල හත්තිලව්වට ගහපු කලබරේ වගෙ ලොරියකට පතබෑවුනාලු
මෙක දැකපු අපේ වයසක ලොක්ක පුකට හීන් දාඩිය දාල
බෙල්ලෙ වැල දාගැනිල්ල Postpone කරල ගහෙන් බල්ටියක් ගහල ඇවිත් අහුල ගත්තලු
(හරියට හරි Phone එක නෙමේයි අර පත බවිලා ඉන්න එකාව
එකරල විස්ල් පාරක් ගහල ආව වන්ඩියක් නවත්තගෙන ඌව ඉස්ටිරිතලෙටත් සෙන්ටිමෙන්ටල් කරාලු..
ආ...ආ.. දැන් ලමයි කියන්න බලන්න මේ කතාවෙන් ගන්න පුලුවන් මොනවද කියල?
1) පුක කහන එකෙක් නිකන් ඉන්න බැරුවට ත්රෙඩ් එකක් දාල??
එහෙමද......?
නෑ යකෝ එදා මිනිස්සුත් එක්ක බලද්දි අද සමාජය මොන තරන් පිරිහිලාද කියල

(ආ.. ඔය තෙරුනේ මොකාටද වගේ.. )
දැන් කියපියව් මේක උනේ මට කියල.. Joke එකට ගත්තට කමක් නෑ බන් පුලුවන්නම් හිතටත් දෙයක් ගනිල්ලා...
ඔය මොකක් උනත් ඉති මිනිහට ජිවිතේ කලකිරුණලු..
(දැන් අහන්න එපාචූන්එක වැඩිවෙලද කියල) ඔය ඕන තරම් කලකිරෙන සීන් තියෙන්නෙ, එවයින් එකක් දෙකක් ඇඩ්කරගනින්.
ඉතින් ඔහොම යනකොට මිනිහ හිතුවලු එල්ලිල මැරෙන්න. ඔව් ඉතින් හිතල විතරක්බෑනෙ ලනුවකුත් අරන් උදේම ගහකට නැගල පොර වඩේට සෙට් උනාලු.
ඔහොම සෙට් වෙලා තොන්ඩුව එහෙම එලකිරි වගෙගැටගහගෙන යනකොට. ලගින් ගිය කොල්ලෙක් මේක දැක්කලු..
(කෙලියනෙ තාප්පෙටම) 
උදේ පාන්දර මේක දැකපු කොල්ල ෆුල් අන්දොස් වෙලා දඩ බඩ ගාල සාක්කුවට අත දාල Phone එක ගත්තලු (119 ගහන්න නෙමේ යකො අනිත් උන්ට කලින් විඩියො කරල FB දාන්න
) ඉතින් අපෙ වයසක බුවා සුබ මොහොතින් වලකජ්ජ ගහන්න කියල දකුණු කකුල ඉස්සරහට තියල ගහෙන් පනින්න යනකොට හොද Angle එකකට විඩියො එක ගන්න කියල මෙලො සිහියක් නතුව පස්සෙන් පස්සට ගිය කොල්ල හත්තිලව්වට ගහපු කලබරේ වගෙ ලොරියකට පතබෑවුනාලු

මෙක දැකපු අපේ වයසක ලොක්ක පුකට හීන් දාඩිය දාල
බෙල්ලෙ වැල දාගැනිල්ල Postpone කරල ගහෙන් බල්ටියක් ගහල ඇවිත් අහුල ගත්තලු
(හරියට හරි Phone එක නෙමේයි අර පත බවිලා ඉන්න එකාව
එකරල විස්ල් පාරක් ගහල ආව වන්ඩියක් නවත්තගෙන ඌව ඉස්ටිරිතලෙටත් සෙන්ටිමෙන්ටල් කරාලු..
ආ...ආ.. දැන් ලමයි කියන්න බලන්න මේ කතාවෙන් ගන්න පුලුවන් මොනවද කියල?
1) පුක කහන එකෙක් නිකන් ඉන්න බැරුවට ත්රෙඩ් එකක් දාල??
එහෙමද......?
නෑ යකෝ එදා මිනිස්සුත් එක්ක බලද්දි අද සමාජය මොන තරන් පිරිහිලාද කියල

(ආ.. ඔය තෙරුනේ මොකාටද වගේ.. )දැන් කියපියව් මේක උනේ මට කියල.. Joke එකට ගත්තට කමක් නෑ බන් පුලුවන්නම් හිතටත් දෙයක් ගනිල්ලා...