ඔව් බං.... ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බා ඔය පිස්සුව තදටම..... දැන් ඒක ෆෝන් එකට බාර වෙලා......
![]()
![]()
එලාම් එකත් ෆෝන් එකම තමා බං......![]()
ශොප් එකේ නේ ඉන්නේ?
අන්න බය උනා...

ඊයේ VM එකක් දැම්මා කෝ ටුට්ටෝ ගාන??

ඔව් බං.... ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බා ඔය පිස්සුව තදටම..... දැන් ඒක ෆෝන් එකට බාර වෙලා......
![]()
![]()
එලාම් එකත් ෆෝන් එකම තමා බං......![]()





අම්මේ මේ ගන්න හිතන් ඉන්න ඔර්ලෝසු දාන්න එපා බොලව් ත්රෙඩ් එක පහළට එද්දි හුස්ම හිර වෙලා මැරෙයි.. දෙයියනේ කියල හිත හදන් ඊළඟ පිටුවට එද්දි ඒකෙත් G -shock එකක පොටෝ දාලා..ආයේ මානසිකව වැටුණා..
බලන් ගියාම අර වගේ අය-වැයක් ආපු එක ගැන පුදුමෙකුත් නෑ..තව ඕව දාපියව්..මේ කපේට ඔර්ලෝසු දිහා ඇහැක් ඇරල බලා ගන්න බැරි වෙන්න වේ_ රවියා කෙලී.![]()
කුප්ප හිනාව!!
සුවර් එකටම අර යනවා කිව ගෙදර යන්ඩ ඇති..

mac ekakda lap eka![]()




මඟුල.. 




සහෝ මේක ඔර්ලෝසු ගැන ත්රෙඩ් එකක් මැක්..මික් ගැන කතා කරන්න වෙන හුයක් ඇර ගන්න..මඟුල..
![]()









