වලකජ්ජ..

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ඔන්න එක වයසක බුවෙක් හිටියලු..මිනිහට තරුණ කාලෙ හමදෙයක්ම තිබ්බ, චූන් එකේ වයසට ගියෆුල් මාවලස් පොරක්ලු.:) ඔය මොකක් උනත් ඉති මිනිහට ජිවිතේ කලකිරුණලු..:sorry: (දැන් අහන්න එපාචූන්එක වැඩිවෙලද කියල) ඔය ඕන තරම් කලකිරෙන සීන් තියෙන්නෙ, එවයින් එකක් දෙකක් ඇඩ්කරගනින්.:yes:

ඉතින් ඔහොම යනකොට මිනිහ හිතුවලු එල්ලිල මැරෙන්න. ඔව් ඉතින් හිතල විතරක්බෑනෙ ලනුවකුත් අරන් උදේම ගහකට නැගල පොර වඩේට සෙට් උනාලු. :rolleyes: ඔහොම සෙට් වෙලා තොන්ඩුව එහෙම එලකිරි වගෙගැටගහගෙන යනකොට. ලගින් ගිය කොල්ලෙක් මේක දැක්කලු..:angry: (කෙලියනෙ තාප්පෙටම) :P

උදේ පාන්දර මේක දැකපු කොල්ල ෆුල් අන්දොස් වෙලා දඩ බඩ ගාල සාක්කුවට අත දාල Phone එක ගත්තලු (119 ගහන්න නෙමේ යකො අනිත් උන්ට කලින් විඩියො කරල FB දාන්න:rolleyes: )
ඉතින් අපෙ වයසක බුවා සුබ මොහොතින් වලකජ්ජ ගහන්න කියල දකුණු කකුල ඉස්සරහට තියල ගහෙන් පනින්න යනකොට හොද Angle එකකට විඩියො එක ගන්න කියල මෙලො සිහියක් නතුව පස්සෙන් පස්සට ගිය කොල්ල හත්තිලව්වට ගහපු කලබරේ වගෙ ලොරියකට පතබෑවුනාලු :angry::angry:
මෙක දැකපු අපේ වයසක ලොක්ක පුකට හීන් දාඩිය දාල :yes: බෙල්ලෙ වැල දාගැනිල්ල Postpone කරල ගහෙන් බල්ටියක් ගහල ඇවිත් අහුල ගත්තලු :shocked:(හරියට හරි Phone එක නෙමේයි අර පත බවිලා ඉන්න එකාව :rofl: එකරල විස්ල් පාරක් ගහල ආව වන්ඩියක් නවත්තගෙන ඌව ඉස්ටිරිතලෙටත් සෙන්ටිමෙන්ටල් කරාලු..:shocked:
ආ...ආ.. දැන් ලමයි කියන්න බලන්න මේ කතාවෙන් ගන්න පුලුවන් මොනවද කියල?
1) පුක කහන එකෙක් නිකන් ඉන්න බැරුවට ත්‍රෙඩ් එකක් දාල??

එහෙමද......?
නෑ යකෝ එදා මිනිස්සුත් එක්ක බලද්දි අද සමාජය මොන තරන් පිරිහිලාද කියල :confused::baffled::confused: (ආ.. ඔය තෙරුනේ මොකාටද වගේ.. )

දැන් කියපියව් මේක උනේ මට කියල.. Joke එකට ගත්තට කමක් නෑ බන් පුලුවන්නම් හිතටත් දෙයක් ගනිල්ලා...:yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රැවටෙන්න එපා මුහුණෙ හිනාවක් තිබ්බට
    භීෂණෙ පිරිලා කාගෙ කාගෙත් හිත් යට
    මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට
    රැවටෙන්න එපා කවුරුත් හිනාව දැම්මට

     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට

    Sirawata ! 100 % True !
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රැවටෙන්න එපා මුහුණෙ හිනාවක් තිබ්බට
    භීෂණෙ පිරිලා කාගෙ කාගෙත් හිත් යට
    මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට
    රැවටෙන්න එපා කවුරුත් හිනාව දැම්මට

    වෙච්ච දේට කලකිරිලා - නැහැ කවදත් මම අඬලා
    පච්ච කොටලා කිට මරලා - පට්ට කෙල්ලෝ කොර කරලා
    පට්ට කෙල්ලෝ මැද ඔයා ජාති - අතීතය අපේ පජාති:baffled:
    ලඟ උන්නේ මට ඔයා ගතින් - නැත්තං නම් ඔයා නතින්........!:yes:
    -Iraj's Visey kurutta
     
    • Like
    Reactions: sherby

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    රැවටෙන්න එපා මුහුණෙ හිනාවක් තිබ්බට

    භීෂණෙ පිරිලා කාගෙ කාගෙත් හිත් යට
    මූණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට
    රැවටෙන්න එපා කවුරුත් හිනාව දැම්මට

    ඕක තමයි බන් මම ඊයෙ කිව්වෙ ශේශාද්‍රි ගෙ සීන් එකටත්
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ආ...ආ.. දැන් ලමයි කියන්න බලන්න මේ කතාවෙන් ගන්න පුලුවන් මොනවද කියල?
    1) පුක කහන එකෙක් නිකන් ඉන්න බැරුවට ත්‍රෙඩ් එකක් දාල?? :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට
    රැවටෙන්න එපා කවුරුත් හිනාව දැම්මට