අනිවා බං.. ඒක නම් ඇත්ත..
තුවාලෙ තියෙන එකානේ ඒකෙ වේදනාව දන්නෙ..
ඒත් එහෙම උනයි කියලා උඹ කියනව වගේ මැරෙන එක නම් නෙමේ විසඳුම..
ඒ කාලෙ ගොවියො කොච්චර මැරුණද වහ බීලා.. ණය ගෙවාගන්න බැරිව.. ඒ මිනිස්සුන්ට මැරෙන තැනටම වැඩ වෙලා තියෙනව.. ඒකයි අවුල.. ඉඩම්, කුඹුරු හැම දේම උකස් කරලා ණය අරගෙන අන්තිමට ගෙවාගන්න බැරි උනාම දැනෙන හැඟීම අපිට විස්තර කරන්න අමාරුයි බං..
සමහර අයට ලව් බ්‍රේක් උනාම එකපාරම හිතට එන ආවේගෙට මැරෙනවා.. ඒක දුකයි, තරහයි මික්ස් වෙලා එන එකක්.. ඕක තමා දරුණුම සීන් එක.. සමහර උන් කෙල්ලවත් මරල මැරෙනවා.. ඒකිගෙනුත් පලි අරගෙනම.. සමහර උන් තනියම මැරෙනවා..
පහුගිය දවසක නිව්ස් කීපයක්ම දැක්කා ගෑනු දරුවොන්ටත් වහ දීලා ඒකිත් වහ බීලා මැරිලා.. තව සීන් එකක් දැක්කා දරුවොත් එක්ක ලිඳට පැනලා මැරිච්ච..





අපි මැරෙන්ඩ ඕන විඳවල..


( 