Toyota Hiace Super Custom Limited lowdown 1988

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Rear coil springs aththe neh :confused:
    මම දන්න විදියට නම් දුනු තියෙන්නේ ඹකේ මුලින්ම වැන් එකකට ස්ප්‍රිං ආවේ grand cabin dolphin එකටද කොහේද මචන් එක නම් මම දැකලා තියෙනවා
    images
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හ්ම්ම් එතකොට දැන් තියෙන එක ගෙනල්ලා නැත්තම් අනිවාරෙන් උස්සගෙන එනවා ආයේ 2ක් නැ ඹව්වා හොයන්න නැ :)

    පට්ටනේ බන්, දැන් තියේනම් ඔය ගානට... :(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ~hodai ayye issara skul van eke yaddi mata van eke uncle haddi kale oke pitipssedi mata amathaka wenne naha kawadawath saththai kiyala yaluwek kiwwa ~
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හිතන්නේ මේක ජස්ලෝ එකක් නෙවේ... ඔරිජිනල් පැසෙන්ජර් ජස්ලෝ ආවේ නෑ නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19379967 said:
    බීලද? :nerd:මේක ඔරිජිනල් වැගන් එක:nerd:

    පස්ස විතරයි තට්ටුව උස.. මැද පාතයි
    බීලද? :nerd: මාත් කිව්වේ ඒකම තමා..
    මුද්‍රන මාමාට වැරදිලා :rofl: