නැ මචන් ඹක just low නෙවේ පිටිපස්සේ කැබින් එක විතරයි තට්ටුව උස ඹය උස හරියෙත් යට කැබින් එකක් එන්නෛ් මන් හිතන්නේJust-Low ne. pitipassa hondata gassenawa athi


15.70 ට තිබුනා එකක් දැන් නම් ගිහින් ඇති ගොඩාක් කල්මටත් ඕන මෙව්වා එකක්......![]()
15.70 ට තිබුනා එකක් දැන් නම් ගිහින් ඇති ගොඩාක් කල්

හ්ම්ම් එතකොට දැන් තියෙන එක ගෙනල්ලා නැත්තම් අනිවාරෙන් උස්සගෙන එනවා ආයේ 2ක් නැ ඹව්වා හොයන්න නැමේ වගේම කන්ඩිෂන් එකක්?![]()

නැ මචන් ඹක just low නෙවේ පිටිපස්සේ කැබින් එක විතරයි තට්ටුව උස ඹය උස හරියෙත් යට කැබින් එකක් එන්නෛ් මන් හිතන්නේ![]()
