මම දන්න විදියට නම් දුනු තියෙන්නේ ඹකේ මුලින්ම වැන් එකකට ස්ප්රිං ආවේ grand cabin dolphin එකටද කොහේද මචන් එක නම් මම දැකලා තියෙනවාRear coil springs aththe neh![]()
මම දන්න විදියට නම් දුනු තියෙන්නේ ඹකේ මුලින්ම වැන් එකකට ස්ප්රිං ආවේ grand cabin dolphin එකටද කොහේද මචන් එක නම් මම දැකලා තියෙනවාRear coil springs aththe neh![]()
හ්ම්ම් එතකොට දැන් තියෙන එක ගෙනල්ලා නැත්තම් අනිවාරෙන් උස්සගෙන එනවා ආයේ 2ක් නැ ඹව්වා හොයන්න නැ![]()

බීලද?මං හිතන්නේ මේක ජස්ලෝ එකක් නෙවේ... ඔරිජිනල් පැසෙන්ජර් ජස්ලෝ ආවේ නෑ නේ
මේක ඔරිජිනල් වැගන් එක
බීලද?රත්තරං;19379967 said:බීලද?මේක ඔරිජිනල් වැගන් එක
පස්ස විතරයි තට්ටුව උස.. මැද පාතයි
මාත් කිව්වේ ඒකම තමා..
ඔටෝ ගියර් ආවද බං ඕවා.....??