CISCO Network Engineering

channa11

Junior member
  • Jul 5, 2015
    115
    5
    18
    Rathnapura
    megena danna kauruhari tikak wisthara denawada.

    01.meka denata karanna puluwan koheda??
    02.kiyak withara yanawada????
    03.result kohomada balanne??
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    megena danna kauruhari tikak wisthara denawada.

    01.meka denata karanna puluwan koheda??
    02.kiyak withara yanawada????
    03.result kohomada balanne??

    පිළිතුරු:
    01. ලංකාවෙ CISCO courses කරන තැන්නම් ගොඩක් තියෙනව සහෝ..විජය පරිගණක සගරාව අරගෙන බලන්න. ඒකෙ දාල තියෙන ​institute වලට කෝල් කරල විස්තර දැනගන්න.

    02.සාමාන්‍යෙයන් course එකට අවමය 15000LKR යනව. සමහර තැන්වල මේ ගාන 80000LKR විතරත් වෙනව. එතකොට exam එකට වෙනම ගෙවන්න ඔ්නෙ.සාමාන්‍යෙයන් online exam එකක් US$250-300 අතර වෙනව.

    03. result බලන්න කොහෙවත් යන්න ඕනෙ නැ. exam එක ඉවරඋන ගමන්ම result ලැබෙනව.

    CCNA පාඩම් සින්හලෙන්ම මේ බ්ලොග් එකෙන් බලාගන්න පුළුවන්.
    http://networkdisa.blogspot.com/
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    anith institutes gana nm danne na. Grate Lake eke krnawa CCNP wenakn LKR 26 000 wage. CCIE wenakn krnawa nm LKR 90 000 wage (After AL wage nm thama me ganata denne. nathm 1 LAK paninawa)

    Exam fee wenama gewanna ona bro.. ncdisa kiyala thiynawa wage CCNA, CCNP exam wala gana $ 250 wage yanne :yes: . CCIE Lab exam eke nm $ 1500 k wage wenawalu. E exam eka karanna rata yannama wenawa. Lankawe ewata hariyana lab nahalu :sorry: