Redmi 2 1GB/8GB version ekak aduwata ganna puluwan kohenda?
pandawill eke hari geekbuying eke hari sale ekak daddi ganin Rs.8000 wage gatha hakiyi
Redmi 2 1GB/8GB version ekak aduwata ganna puluwan kohenda?
35 paninanawa30 katawath denawanam athi. xiaomi gennanne nathi hindayi lankawe ganan wadi. p8lite eka geekbuying ekata wada aduwen lankawen gathahaki.

මම p8 lite එකක් ගන්නයි හිටියෙ. ඒත් xiaomi Note 3 එකේ performance දෑක්කම අරක අමතක උනා.3GB RM-32GB INTERNAL එකක් වෙන කවුද 26 කට දෙන්නෙ. දැන් මට තියෙන ප්‍රශ්නෙ තව මාසෙකින්වත් ඕක ලන්කාවට එයිද?
මචන්ලා මම xiaomi mi4 එකක් ගන්න හිතන් ඉන්නවා.dialcom එකෙන් තමා ගන්න හිතන් ඉන්නේ.
http://dialcom.lk/product-details.php?product_id=1057
මේක අවුලක් නෑ නේද?.. Xiaomi ගැන දන්න අය help meeeeeeee....![]()
මචන්ලා මම xiaomi mi4 එකක් ගන්න හිතන් ඉන්නවා.dialcom එකෙන් තමා ගන්න හිතන් ඉන්නේ.
http://dialcom.lk/product-details.php?product_id=1057
මේක අවුලක් නෑ නේද?.. Xiaomi ගැන දන්න අය help meeeeeeee....![]()
denata danna tharamin xiaomi 4ns nam dialcom eke awlak na ganin
but ganna welawe ewelema on karala okkoma test karala ganna

ගොඩක් ස්තුතියි මචන් 

Mi4C sim 2k danna puluwan eka vitharai. sim 1 use karanawa nam Mi4 eka hodaiMi4c ganna machn

. Xiaomi Mi4i එක නම් තියෙනවලු. එක ගන්න එක අවුල්ද. Xiaomi Mi4 2gb ramඑකක් ගන්න තියෙන වෙන තැනක් දන්නවනම් Help meeeeeee........ 

phone color eka mokadda macho?
TNT shipping da?
aapuwama wisthara methana daapan..
![]()
Mi4C sim 2k danna puluwan eka vitharai. sim 1 use karanawa nam Mi4 eka hodai

මචන්ලා මම Xiaomi Mi4 2gb ram එකක් ගන්න බැලුවා.ඒත් Dialcom එකේ තියෙන්නේ 3GB විතරයිලු 2GB එක නෑලු. Xiaomi Mi4i එක නම් තියෙනවලු. එක ගන්න එක අවුල්ද. Xiaomi Mi4 2gb ramඑකක් ගන්න තියෙන වෙන තැනක් දන්නවනම් Help meeeeeee........
![]()
It's been almost four months since the launching of MIUI 7. During this time, MIUI devs have been working to bring the new Android versions to our devices.
Here're some good news: Mi 3 W/C, Mi 4 and Mi Note will be the first ones to get Android M (6.0)! The beta updates will roll out for them soon. From next week, these three devices will no longer get updates based on Android Kitkat (4.4).

pandawill eke hari geekbuying eke hari sale ekak daddi ganin Rs.8000 wage gatha hakiyi