✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ready For Takeoff S01E05

    WPLtYI.jpg

    In Sydney, see the chaos that goes on behind the scenes when a passenger fails to board their flight after checking in. Ground crews deal with the pain of unloading all the bags in search of the elusive two bags.

    Code:
    http://www.mediafire.com/watch/sfo5g2jjy7cea3c/RFT-S01E05.mp4
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1974 සප්ත කන්‍යා ගුවන් අනතුරට පස්සේ ලංකාවේ උන දෙවන දරුණුතම ගුවන් අනතුර. ඒකත් DC-8 එකක්. ඒකෙත් 183 දෙනෙක් මැරුණා. ඒක උනේ කටුනායක එයාර්පෝට් එක කිට්ටුවම. කිඹුලාපිටියේ, ඒකත් හජ් වන්දනාවේ යන ෆ්ලයිට් එකක් එයාර් අයිස්ලෑන්ඩික් එකෙන් චාටඩ් ෆ්ලයිට් එකක්. මගීන් 262 නෙක්ගෙන් 183ක්ම මැරුණා. අනතුරට හේතුව කියලා ලංකාවෙන් කිව්වේ පයිලට් හරියට ෆ්ලයිට් එක නැවිගේට් කරේ නෑ කියලා කටුනායකට බාන්න. අනික් රිපෝට් එකේ සඳහන් උනේ කටුනායක හරි හමන් උපකරණ නැති නිසා මේ අනතුර උනා කියලා.

    10959582_810870692293772_2647864672909128170_n.jpg

    1513760_810870358960472_7829858285354764676_n.jpg

    1660226_810870462293795_7234058669488106570_n.jpg

    10013255_810870645627110_4614065417675492595_n.jpg

    10941118_810870788960429_7919825007470623972_n.jpg

    10885144_810870838960424_934344935399906523_n.jpg

    10955740_810870865627088_720815374651141843_n.jpg
     
    • Like
    Reactions: kmc madushan

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    oya scene eke di Air traffic controller ta warada patawanna thamai hugak foreign investigators kattiya baluwe. mokada insurance karayonta eke monawa hari loop hole ekak thiyanawa. nogewa inna hari baageta geawanna hari. habai miniha ae dawas wala hitapu senior ma controller kenek rules and regulations hodata danna. kohoma hari miniha beruna.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    CHENNAI: Flights to and out of Chennai have been cancelled and the airport is shut till 6 am tomorrow with water on the runway as the city battles heavy rain of the kind not seen in almost a 100 years. No flights have taken off from or landed in Chennai since 8:30 pm on Tuesday.

    -NDTV
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ready For Takeoff S01E05

    WPLtYI.jpg

    In Sydney, see the chaos that goes on behind the scenes when a passenger fails to board their flight after checking in. Ground crews deal with the pain of unloading all the bags in search of the elusive two bags.

    Code:
    http://www.mediafire.com/watch/sfo5g2jjy7cea3c/RFT-S01E05.mp4

    Thanks Bro :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1974 සප්ත කන්‍යා ගුවන් අනතුරට පස්සේ ලංකාවේ උන දෙවන දරුණුතම ගුවන් අනතුර. ඒකත් DC-8 එකක්. ඒකෙත් 183 දෙනෙක් මැරුණා. ඒක උනේ කටුනායක එයාර්පෝට් එක කිට්ටුවම. කිඹුලාපිටියේ, ඒකත් හජ් වන්දනාවේ යන ෆ්ලයිට් එකක් එයාර් අයිස්ලෑන්ඩික් එකෙන් චාටඩ් ෆ්ලයිට් එකක්. මගීන් 262 නෙක්ගෙන් 183ක්ම මැරුණා. අනතුරට හේතුව කියලා ලංකාවෙන් කිව්වේ පයිලට් හරියට ෆ්ලයිට් එක නැවිගේට් කරේ නෑ කියලා කටුනායකට බාන්න. අනික් රිපෝට් එකේ සඳහන් උනේ කටුනායක හරි හමන් උපකරණ නැති නිසා මේ අනතුර උනා කියලා.

    10959582_810870692293772_2647864672909128170_n.jpg

    :(:(:(

    thread ekata awe nathi unata hamadama udin balala yanawa hode...
    kattiyatama jaya wewa for new stuffs :)

    elaz :)

    CHENNAI: Flights to and out of Chennai have been cancelled and the airport is shut till 6 am tomorrow with water on the runway as the city battles heavy rain of the kind not seen in almost a 100 years. No flights have taken off from or landed in Chennai since 8:30 pm on Tuesday.

    -NDTV

    Thanks for the updates :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Thrust reversal

    800px-Reverse.thrust.klm.fokker70.arp.jpg

    Thrust reversers deployed on the CFM56 engine of an Airbus A320. Thrust reversal, also called reverse thrust, is the temporary diversion of an aircraft engine's exhaust so that it is directed forward, rather than backwards.

    hqdefault.jpg

    Check Out this video
    Code:
    https://www.facebook.com/423175964486687/videos/710837245720556/?fref=nf
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    machanla, pita rataka idan dead body ekak wena ratakata yawanakota passenger flight wala dala yawanawada? nattan cargo ewai vitarada yawanne?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machanla, pita rataka idan dead body ekak wena ratakata yawanakota passenger flight wala dala yawanawada? nattan cargo ewai vitarada yawanne?

    යන්නේ පැසෙන්ජර් ෆ්ලයිට් වල. සමහර රටවල් වලට හැම දාම කාගෝ ප්ලේන් යන්නේ නෑ. පැසෙන්ජර් ෆ්ලයිට් එකේ අනික් කාගෝ එක්කම තමයි යවන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    machanla, pita rataka idan dead body ekak wena ratakata yawanakota passenger flight wala dala yawanawada? nattan cargo ewai vitarada yawanne?

    uba ahapu withara tika pm kala ban

    :yes::yes: