2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කරදිය ගැඹරේ
තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ.. //

අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ.. //

දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...

ගායනය :- එඩ්වඩ් ජයකොඩි
පද රචනය :- පේ‍්‍රමකුමාර ජයවර්ධන
සංගීතය :- රෝහණ වීරසිංහ

:cool: ;)
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19382262 said:

    මොකක්ද බන් ඔය ගිෆ් එක,
    අන්ජුව ෆෝරම් කරපු එකක් නේද/
    මට එක මාර කැතයි,,​
    ass-kicking.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අම්මල තාත්තලා අපිට කොච්චර ආදරේ කලාද කියලා
    හොඳටම තේරුම් ගන්න
    අපිත් අම්මල තාත්තල උනාම තේරෙනවා
     
    Status
    Not open for further replies.