අනේ බන් මේ පෝස්ට් එකට අදාල නැති දේවල් දාන්නෙ නැතුව ඉදපන්. මහින්ද රාජපක්ෂ එහෙම වියදම් කරල නැත්නම් සංක්යා ලේකන ඇතිනෙ. ඒදයින් ඔප්පු කරයිද කියල බලමු
500ක් දෙන්නෙ 6-9 ශ්‍ර්‍රේණි ශිෂ්‍යාවන්ට. මීටර් 2යි යන්නෙ ගවුම මහන්න. මෙහේ 180යි. 200ක් වුනත් 400කින් රෙදි ගන්න පුලුවන්
අකිල කියන්නේ අං දෙකක් නැති පිං ගොනෙක්........
වෙන කියන්න දෙයක් සහ බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ ඔය වගේ උන් ගෙන්!
විදුහල්පති ඕව දහස් ගානකට අත්සන් කරනකොට අකිලගෙ අම්මලත් මතක් කරනව ඇති

gon katha nokiya hitapan ban.500k madida 6 9 ekekta adum walata redi ganna.issara ara deepu bala redi gana api nodannawaya.oken rajayata loku mudalak ithuru wenawa.tender magadi na.
ape school eke owa dunne ne banඅඩෝ උබ ඉස්කෝලෙ යනකාලෙ ඔයගාන වවුචරයක් දුන්නනම් එහෙම උබට ලන්කට් එකක් මහන්නත් මදි වෙයි නේද....![]()
richaaa thamai kalayak adhyapana amathi hitiye
ඒ කාලෙ හොඳ ඇමති කෙනෙක් හිටියේ කවුද බං..
රිචඩ් පතිරණද![]()
කොහොමින් කොහොමින් හරි ඒ රටේ
මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකෙනුයි
ඒ රට වටේම තියෙන ASB කියන කඩෙත්
(ASB - සජින්ද වාස් කියන හාදයටලු අයිති)
කෙල්ලෙක්ගේ ගවුම් රෙදි ගන්න නම් රු.500 ඇති හොදටම.
අකිල කියන්නේ අං දෙකක් නැති පිං ගොනෙක්........
වෙන කියන්න දෙයක් සහ බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ ඔය වගේ උන් ගෙන්!




පට්ටයි කොමෙන්ට් එකවිදුහල්පති ඕව දහස් ගානකට අත්සන් කරනකොට අකිලගෙ අම්මලත් මතක් කරනව ඇති