Akilage වවුචරේ බලන්න වරෙවු

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    12348075_1202795433078972_8993809461051737546_n.jpg

    අනේ බන් මේ පෝස්ට් එකට අදාල නැති දේවල් දාන්නෙ නැතුව ඉදපන්. මහින්ද රාජපක්ෂ එහෙම වියදම් කරල නැත්නම් සංක්‍යා ලේකන ඇතිනෙ. ඒදයින් ඔප්පු කරයිද කියල බලමු
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    500ක් දෙන්නෙ 6-9 ශ්‍ර්‍රේණි ශිෂ්‍යාවන්ට. මීටර් 2යි යන්නෙ ගවුම මහන්න. මෙහේ 180යි. 200ක් වුනත් 400කින් රෙදි ගන්න පුලුවන්

    කෙල්ලෙක්ගේ ගවුම් රෙදි ගන්න නම් රු.500 ඇති හොදටම.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ උබ ඉස්කෝලෙ යනකාලෙ ඔයගාන වවුචරයක් දුන්නනම් එහෙම උබට ලන්කට් එකක් මහන්නත් මදි වෙයි නේද....:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අකිල කියන්නේ අං දෙකක් නැති පිං ගොනෙක්........
    වෙන කියන්න දෙයක් සහ බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ ඔය වගේ උන් ගෙන්!

    විදුහල්පති ඕව දහස් ගානකට අත්සන් කරනකොට අකිලගෙ අම්මලත් මතක් කරනව ඇති

    :dull: :dull:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    කොහොමින් කොහොමින් හරි ඒ රටේ
    මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් එකෙනුයි
    ඒ රට වටේම තියෙන ASB කියන කඩෙත්
    (ASB - සජින්ද වාස් කියන හාදයටලු අයිති)



    ASB එකේ අයිතිය තියෙන්නේ අම්බලන්ගොඩ ඉන්න වියාපාරිකයෙක්ට මිනිහ ඉස්සර ( අවුරුදු 20 කට විතර ) රෙදි විකුණුලා තියෙන්නේ අම්බලන්ගොඩ ටකරන් ගහපු කඩේක දේවානන්ද මහා විද්‍යාලයට යන පාරේ .....

    හිතලු "ලු" කතා කියන්න එපා බන්!
    බොරු වපුරන්න! දන්නේ නැතුව
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කෙල්ලෙක්ගේ ගවුම් රෙදි ගන්න නම් රු.500 ඇති හොදටම.

    ඔව් බන්. මුන්ට පිස්සු. මෙහේ රෙදි මීටරයක් 180යි. ගවුමකට මීටර් 3යි යන්නෙ
     
    Last edited: