temple trees - araliyagaha mandiraya

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
මහින්ද ඔවා ෙගදර ෙගනිච්ෙච නෑ ..ෙපාන්නෙයා...ෙපානිල් ෙතා්වෙග් ෙපාන්නෙයා්න්ට පුෙක් අරින්ෙන දැ ඔතන
 

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    කොළඹ ගෝල්ෆේස් එක පසුකරමින් කොල්ලුපිටියට යන මාවතේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසලින් හැරී අපේ වාහනය එක්තරා පටුමගක් ඔස්සෙ ඉදිරියටම ඇදෙන්න විය ටික දුරක් ගොස් අපි තවත් පටුමගකට හැරුණේ පලාතම ඒකාලෝක වන ලෙස ලයිට් දමා ඇති පටුමගකටය

    එතන ඉදන් කතාව ටිකක් ලොකුවට පින්තුර තියෙන්නෙ හොඳට Load වෙන්න ඇරල බලාගන්න

    ගියපු අයත් ඇති නොගියපු අය බලන්න

    තාප්ප දෙකකින් ආවරණය වූ කාර් පාක් එක එක්කම ඉස්සරහම හරිය තමයි මේ

    QVGbNfI.jpg


    මෙන්න මන්දිරේ ඉස්සරහ හරිය
    නාවික හමුදාව සහ පොලිසිය එකතුවෙලා තමයි මෙහි සියලු දේවල් පාලනය කරල තියෙන්නෙ කොටින්ම නෙවි සෙට් එක තමයි උයල තියෙන්නෙත්
    දැන් ඉතින් පොලිස් සෙට් විතරයි මෙතන ඉන්නෙ


    90a3auw.jpg


    සිකුරුටි පොට් දෙකක් තියෙනවා ඊට පස්සෙ මේ වතුර ගලන පොකුණ පාස් කරගෙන ඇතුළට යන්න තියෙන්නෙ

    සේරම අලුතින් හදපුවා වීදුරුවේ ඉඳලම පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත තමයි කරල තියෙන්නෙ

    813wnLB.jpg


    ඊට පස්සෙ එන්ටර් වෙන්නෙ මෙන්න මේ ප්ලේස් එකට සුපිරි ලයිට් ගහලා සුපිරි

    mcgTtyu.jpg


    හා හා තරු පහේ හොටෙල් එකක වෙඩින් හෝල් එකක් එහෙම නෙවෙයි හොඳේ මේ අරලිය වෙඩින් හෝල් එක
    සමහරුන්ගෙ වෙඩින් එහෙමත් මහින්ද මාමගේ සල්ලි වලින් කරේ මෙතන තමයි

    C2MQ3z9.jpg


    Hotel එකකට දෙවැනි නැහැ ආයෙ මොනවද අඩු
    හොටෙල් වලවත් මෙච්චර ලොකුවට හෝල් නැහැ
    පහසුකම් ඇත්තෙත් නැහැ


    Pav3tG1.jpg


    දැක්කම පිස්සු කොර වෙන ප්ලේස් එක
    අවුරුද්දකට මේකේ සෑහෙන වෙනසක් කරලා
    ඩිජිටල් ඩිස්ප්ලේ හදලා
    මෙතන වොෂ්රුම්ස් සේරම AC කරලා තියෙන්නෙ


    cRTZZZA.jpg


    විනාඩි 10හයෙන් දහයට මේ ලයිට් සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන්
    මෙතන අලුතින් වෙපන්ස් ප්ලේස් එකකුත් හදලා මහින්ද මාමා

    2GypYSr.jpg


    මෙතන විදුරු වලින් ආවරණය කරලා අලංකාර ලෙස හදල තියෙන්නෙ
    මිනරල් වතුර ගලනවා එක වීදුරුවක් දිගේ ලස්සනයි ඒක නම්
    ඒ වගේම තමයි අවශ්‍ය විටදී මේ ග්ලාස් ටින්ටඩ් විදියට පරිවර්තනය කරන්නත් පුළුවන්


    මෙන්න එතනම තව ඈන්ගල් එකකින්

    B2uSVms.jpg


    මේවා දැක්කම හිතෙනවා මහින්ද රාජපක්ෂ මාමා කපේට දාල යන්න නෙවෙයි කියලා ඉඳල තියෙන්නෙ
    එතුමාගේ අර අලි බලු දඩොරියෝ සමහර කාමරවල දොරවල් වලට එහෙම සෑහෙන වග කියල තියෙනවා අපිට දැකගන්න පුළුවන් උනා


    ඒ වගේම තමයි වෙනමම යුනිට් එකක් හදල තියෙනවා Computers 300(With Genuine Windows 7 Professional OS )ක් දාලා චන්ද වැඩ වලට ඒ හැම කොම්පියුටර් එකකටම HP LaserJet P2055dn ප්‍රින්ටර්ස් 300ක්
    2008 r2 Server දෙකක් සමඟ වෙනමම නෙට්වර්ක් එකක්
    dsopp.net තමයි කොම්පියුටර්ස් වල Domain එක

    විස්තර පින්තුර නම් තව දාන්න පුළුවන් සමහර පින්තුර වල මුහුණු එහෙම ටිකක් පැහැදිලි විදියට වැදිල නිසා තෝරාගෙන මේ ටික දැම්මේ

    අමතක උනා කියන්න මම ගෙදරක දැක්ක වැඩිම Dialog Tv Connection ගාන දැක්කෙ එදා තමා :(
    වැඩේ කරල හොදන් එන්නෙ නැතුව ඕක අස්සට AC කරලා Dialog Tv දාගෙන ඉන්නෙ මොකටද කියහන් කො කවුරුහරි මට

    ආයෙත් සඳුදා තව අලුත්ම පින්තුර ටිකක් දාන්නම්
    මේ දාපු තැන් වලත් සික්‍රට් පොට් එහෙම

    e unata dunna talks kohomada



    NJ thamai meka hadala thiyenne :yes:

    ©2015MB/EK.COM

    bump
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    This is massive corruption. After war ended these were done to misuse our money. But MR gets more than 400,000 votes. So do not blame him or his son or females (young models) for this massive corruption. (not to name our anti corruption duo Gammanpila and Wimal W whose light bill was just a fraction of this massive expenses!
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ubalada dan UNP media unit eka chandeta wada karana, mama dakala thiyena lokuma hall eka meka

    Eagles Lakeside - air force

    AML_6978.jpg

    uba mekata gihin thiyenawa kiyala dananwa eth araliya hotel ekata gihin naha wage me deken eka thami loku ban mama uba 2 katama giya kenek gen ahanna
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    කොහොමෙන් කොහොමෙන් හරි මල් පෝච්චි ටිකත් ගලවල ඉතිරි කරපු සල්ලි සංවර්ධන වැඩ වලට යොදවල රටේ හරි දියුනුවලු දැන්. මිනිස්සුන්ට දැන් ෆුල් මාර්වලස්. මොකද පඩි වැඩියි, බඩු ගණන් අඩුයි, වාහනයක් නැති මිනිහෙක් රටේ නැති තරම්. බලන බලන පැත්තේ රටේ දියුණුව ගැන තමා මිනිස්සු කතා වෙන්නේ.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,226
    1
    974
    113
    Borella
    රටක ජනාධිපති රජෙක් තමා බන්,,,,වැරදි ගැන නෙමේ හොඳ ගැනත් පොඩ්ඩක් කියමු... ඔය building එක හැදුවේ මහින්ද නෙමේනේ බන්,,,,අවුලක් නැහැ මම බය්යෙක් වත් ටෝය්යෙක්වත් නෙමේ....මට රනිල ගැන නම් අවුලක් නැහැ පොර මොළ කාරය ..but මෛත්‍රී නම් මෙලෝ කොන්දක් නැති එකෙක් වගේ පේන්නේ ... ආහ තව ළමයි ටිකනම් කාලකන්ණි
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හුට්ටිගේ කොල්ලා ඇමරිකා එංග්ලන්ඩ් වගේ රට වල ගිහින් නැහැ එහෙ සාමාන්‍ය හෝටලයකට ගියත් ඔය වගේ ඒවා තියෙන්නේ. යු එන් පි පී ලා මැජික් දැකල චුන් වෙලා
     
    • Like
    Reactions: Miami-Vice

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කොහොමෙන් කොහොමෙන් හරි මල් පෝච්චි ටිකත් ගලවල ඉතිරි කරපු සල්ලි සංවර්ධන වැඩ වලට යොදවල රටේ හරි දියුනුවලු දැන්. මිනිස්සුන්ට දැන් ෆුල් මාර්වලස්. මොකද පඩි වැඩියි, බඩු ගණන් අඩුයි, වාහනයක් නැති මිනිහෙක් රටේ නැති තරම්. බලන බලන පැත්තේ රටේ දියුණුව ගැන තමා මිනිස්සු කතා වෙන්නේ.

    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හුට්ටිගේ කොල්ලා ඇමරිකා එංග්ලන්ඩ් වගේ රට වල ගිහින් නැහැ එහෙ සාමාන්‍ය හෝටලයකට ගියත් ඔය වගේ ඒවා තියෙන්නේ. යු එන් පි පී ලා මැජික් දැකල චුන් වෙලා
    අපිට එහෙ යන්න ඕන නැහැ සේරම මෙහෙ තියෙනවා :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක බම්ප් කරන්න එපා බල්ලො.අපේ අගමැතිතුමාගේ ජීවිතේ අවදානමට දාන්න එපා මේකේ ඩීටේල්ස් එලියට දාලා:angry::angry:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,636
    817
    113
    Hamilton, NZ
    මේක බම්ප් කරන්න එපා බල්ලො.අපේ අගමැතිතුමාගේ ජීවිතේ අවදානමට දාන්න එපා මේකේ ඩීටේල්ස් එලියට දාලා:angry::angry:

    වද කැරියන්ට මොන life threats ද :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    මේක බම්ප් කරන්න එපා බල්ලො.අපේ අගමැතිතුමාගේ ජීවිතේ අවදානමට දාන්න එපා මේකේ ඩීටේල්ස් එලියට දාලා:angry::angry:

    කුරුස පොන්නයව ඉවරයක් වෙනවනම් මේ රට මේ තත්වෙන් හරි බේරිලා තියෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,254
    72,441
    113
    මාලඹේ
    රනිල් දැක්කනම් වී ගබඩා කරන්න ගනියි.
    වී වලට මාරු පොට් එක AC ත් තියෙනවා.
    :rofl::rofl::rofl: