බොන්න තියෙන කැපවීම බලහල්ලකෝ![]()
මන් ඌව සුද්ද කරල යවන්නේ බන් හොදටම වෙරිවෙනකම් ඉදල

බොන්න තියෙන කැපවීම බලහල්ලකෝ![]()

මන් ඌව සුද්ද කරල යවන්නේ බන් හොදටම වෙරිවෙනකම් ඉදල




මාව නම් සුවර් නෑ...ඇවිත් බීල යන්න පුළුවන් දුරක නෙවේ මං ඉන්නේ....
ඒත් ට්‍රයි එකක් දෙනවා...
දිනේ කන්ෆර්ම් කරගන්න කිඹුල් මහතා අමතන්න![]()
19 beri wei wage machan dennekta behelu...![]()
කුරුණෑගල බං
අඩෝ මන් ඉන්නේ නුවර කිට්ටුව ඩෝ.......!!!!
කුරුණෑගල????අඩෝ මන් ඉන්නේ නුවර කිට්ටුව ඩෝ.......!!!!

මම ගිය සතියෙම හිටියෙ පාදෙනියේ![]()
..
....
.....ඔය ටික අතේ තියාගෙන එන්න හැරෙනකොටම ඉස්කෝලේ අයි ටී වලට හිටපු මිස් එනවලු කඩේට
...මූට උන් හිටි තැන් අමතක වෙලා...සිගරට් අතේ තියනවා දැක්කොත් අවුලනේ...
.....මාරු කාසි ටික සල සල ගාල වැටිල සිමින්තිය දිගේ කැරකි කැරකි යද්දි සිගරට් ටිකත් ඒත් එක්කම රෝල් වෙලා යනවලු

...සමහර ඒවා මිස්ගෙ කකුල් ලඟලු
.....
..
...ඒ ටික ඇහිඳල මූට දික් කරල තියෙන්නේ මිස්ලු

....මූ මිස්ට හිනාවක් දාල ක්ෂනික මාරු වෙලා...