බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම බොන්නේ නෑ බන්..........!:no::sorry:

හොඳයිනේ බං....
11.gif

බලපංකෝ බොන උන්ට මේකෙ වෙලා තියන නසරාණි වැඩ:lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
19 කට්ටිය සෙට් වෙනවද?

මාව නම් සුවර් නෑ:no:...ඇවිත් බීල යන්න පුළුවන් දුරක නෙවේ මං ඉන්නේ....

ඒත් ට්‍රයි එකක් දෙනවා...

දිනේ කන්ෆර්ම් කරගන්න කිඹුල් මහතා අමතන්න:dull:
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    මාව නම් සුවර් නෑ:no:...ඇවිත් බීල යන්න පුළුවන් දුරක නෙවේ මං ඉන්නේ....

    ඒත් ට්‍රයි එකක් දෙනවා...

    දිනේ කන්ෆර්ම් කරගන්න කිඹුල් මහතා අමතන්න:dull:
    මචන් උබ කැමතිනම් නවාතැන් පහසුකම් මම දෙන්නම්....:)
    නැත්තම් මගේ බයික් එකේ උබ කැමති තැනකට ගිහින් දාන්නම් :rolleyes::rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් උබ කැමතිනම් නවාතැන් පහසුකම් මම දෙන්නම්....:)
    නැත්තම් මගේ බයික් එකේ උබ කැමති තැනකට ගිහින් දාන්නම් :rolleyes::rolleyes:

    පෙරා අවුල් යයි:(....

    පෙරා සැදී පැහැදී සිටියේ උඹත් එක්ක එන්න:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පෙරා අවුල් යයි:(....

    පෙරා සැදී පැහැදී සිටියේ උඹත් එක්ක එන්න:baffled:
    පේරා ගැන මම බලාගන්නම්කෝ දෙන්නෙක් වැඩි නෑ බන්...:lol::lol:
    අඩෝ මේ මම සිරාවට කිවුවේ:frown:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේරා ගැන මම බලාගන්නම්කෝ දෙන්නෙක් වැඩි නෑ බන්...:lol::lol:
    අඩෝ මේ මම සිරාවට කිවුවේ:frown:

    එළ එළ...ට්‍රයි එකක් දෙන්නම්කෝ එන්න.....
    11.gif

    දෙකක් නමාගත්තට පස්සෙනම් මොන නවාතැන්ද බං....
    බස් හෝල්ට් එකක් හරි අව්ලක් නෑ:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    එළ එළ...ට්‍රයි එකක් දෙන්නම්කෝ එන්න.....
    11.gif

    දෙකක් නමාගත්තට පස්සෙනම් මොන නවාතැන්ද බං....
    බස් හෝල්ට් එකක් හරි අව්ලක් නෑ:lol::lol:
    ඔව් බන් ඒකනම් ඇත්ත තමා පහු ගිය දවසක හැනපියර් බෝතලයක් ගහල පාන්දර 1ට විතර ආපු එකෙක්ට සිගරට් මදිව ගෙන්න ගිහින් පොලිසියෙන් අල්ලගත්ත බන්....උන්ගේ හැමතැනටම වැදල යන්තම් බේරුනේ:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් උබ කැමතිනම් නවාතැන් පහසුකම් මම දෙන්නම්....:)
    නැත්තම් මගේ බයික් එකේ උබ කැමති තැනකට ගිහින් දාන්නම් :rolleyes::rolleyes:

    බොන්න තියෙන කැපවීම බලහල්ලකෝ :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ඒකනම් ඇත්ත තමා පහු ගිය දවසක හැනපියර් බෝතලයක් ගහල පාන්දර 1ට විතර ආපු එකෙක්ට සිගරට් මදිව ගෙන්න ගිහින් පොලිසියෙන් අල්ලගත්ත බන්....උන්ගේ හැමතැනටම වැදල යන්තම් බේරුනේ:(

    :eek: :eek:
     
    Status
    Not open for further replies.