windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මම ඕක කලින් දැක්කේ නෑ මචන්.
    සමාවෙයන් රිප්ලයි එකක් නොදැම්මට.
    මම රිප්ලයි එකක් දාන්න ලේට් වගේ උනොතින් මට මැසේජ් එකක් එවපන් මචන්.
    උබේ ෆෝන් එක මැශින් එකකට ගහලා බලපන් ලැප් එකකට නැතුව.
    කේබල් එකත් මාරු කරලා බලලා මට කියහන්කෝ.

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මගෙ ලුමියා 630 වැටිල ඩිස්ප්ලෙ එක ගිය තාම වැරන්ටි ටියෙනව .එකට වරන්ටි දෙවිද බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ ලුමියා 630 වැටිල ඩිස්ප්ලෙ එක ගිය තාම වැරන්ටි ටියෙනව .එකට වරන්ටි දෙවිද බන්.

    උබට වොරන්ටි එක්ක ඉන්ශුවරන්ස් එක හම්බුනාද?
    වොරන්ටි එක්ක ඉන්ශුවරන්ස් හම්බුනානම් අව්ලක් නෑ හදාගන්න පුලුවන් උන්ට දීලා ඒත් ඉන්ශුවරන්ස් එක නැතුව වොරන්ටි එක විතරක් හම්බෙලා නම් අතින් සල්ලි දීලා දාගන්න ඕන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mkkda BN insurance eka.

    ෆෝන් එක ගත්තෙ කොයි කාලේ වගේද?
    දැන් ටික කාලෙකට කලින් නොකියා ෆෝන්ස් වලට ඉන්ශුවරන්ස් එකක් දුන්නා වොරන්ටිත් එක්ක.
    ඉන්ශුවරන්ස් එකේදි ෆෝන් එක පොලේ ගහලා දෙකට කඩලා ගෙනිච්චත් උන් හදලා දෙනවා,හදන්න බැරි නම් අලුත් ෆෝන් එකක් දෙනවා.
    ඒත් දැන් ඉන්ශුවරන්ස් එක දෙන්නේ නෑ අපේ එවුන්ගේ හොදකම නිසා.
    උබ ගන්න කාලේ ඉන්ශුවරන්ස් එක තිබ්බද දන්නේ නෑ.
    ඒකයි මම ඇහුවේ.
    වොරන්ටි විතරයි නම් තියෙන්නේ සල්ලි දීලා හදාගන්න ඕන ෆිසිකල් ඩැමේජ් නිසා.
    ඉන්ශුවරන්ස් එක තියනවද කියලා බලාගන්න පුලුවන් උබට ලා රතු පාට පොඩි පොතක් වගේ එකක් ෆෝන් එකත් එක්ක ලැබිලා තියනවානම් ඒ අයි ඒ ඉන්ශුවරන්ස් කියලා ඉස්සරහ ගහලා තියනවා.
    එහෙම එකක් උබට ලැබිලා නැත්තම් ඉන්ශුවරන්ස් එක හම්බෙලා නෑ උබට.

    2014 Dec Aran tynnne
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Ade Mama 950 ganna balan innawa. mata dan aranchi una widiyata December 17th lankawe release wenawalu, dan lankawe approval ekata dala, meke price keeyak wage weida ? Anika mage fnd kenek lagadi lankawata enawa. uta kiyala genna gatthoth warranty nathi eka case ekaka weida ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    International warranty ekka ganin,
    ethakota mehen claim karanna puluwan awulak unoth
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ade Mama 950 ganna balan innawa. mata dan aranchi una widiyata December 17th lankawe release wenawalu, dan lankawe approval ekata dala, meke price keeyak wage weida ? Anika mage fnd kenek lagadi lankawata enawa. uta kiyala genna gatthoth warranty nathi eka case ekaka weida ?

    ලන්කාවෙන් ගනින් මම කියන්නේ වොරන්ටි තියන නිසා.
    හිතේ බයක් නැතුව යුස් කරන්න පුලුවන්නේ.
    950 එක 65000-77000 අතර වෙයි.
    ඊට වඩා වැඩි වෙන්නේ නම් නෑ.

    International warranty ekka ganin,
    ethakota mehen claim karanna puluwan awulak unoth

    ඉන්ටර්නැශනල් වොරන්ටි හැම එකක්ම ලන්කාවෙන් ක්ලේම් කරන්න බෑ බන්.
    ලැප් වලට උනත් ඔය ආනිසන්සේම තමා.
    ඔක්කෝටම කලින් රටින් ගන්නවානම් ගන්න රටේ ඒජන්ට්ගෙන් අහන්න ඕන ලන්කාවේ ක්ලේම් කරන්න පුලුවන්ද කියලා.
    ලන්කාවෙනුත් අහන්න ඕන මෙන්න මේ රටෙන් ගන්නවා ඉන්ටර්නැශල් වොරන්ටි එක්ක සෝ ලන්කාවේ ක්ලේමින් වලට අව්ලක් නැද්ද කියලා.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලන්කාවෙන් ගනින් මම කියන්නේ වොරන්ටි තියන නිසා.
    හිතේ බයක් නැතුව යුස් කරන්න පුලුවන්නේ.
    950 එක 65000-77000 අතර වෙයි.
    ඊට වඩා වැඩි වෙන්නේ නම් නෑ.

    ඉන්ටර්නැශනල් වොරන්ටි හැම එකක්ම ලන්කාවෙන් ක්ලේම් කරන්න බෑ බන්.
    ලැප් වලට උනත් ඔය ආනිසන්සේම තමා.
    ඔක්කෝටම කලින් රටින් ගන්නවානම් ගන්න රටේ ඒජන්ට්ගෙන් අහන්න ඕන ලන්කාවේ ක්ලේම් කරන්න පුලුවන්ද කියලා.
    ලන්කාවෙනුත් අහන්න ඕන මෙන්න මේ රටෙන් ගන්නවා ඉන්ටර්නැශල් වොරන්ටි එක්ක සෝ ලන්කාවේ ක්ලේමින් වලට අව්ලක් නැද්ද කියලා.

    ඔව් ඒකේ ඇත්තක් තියෙනවා..
    රෙපියුටඩ් බ්‍රෑන්ඩ්ස් ඔක්කොටම වගේ අවුලක් නැහැ..
    එහෙන් ගද්දි අපිට දැන ගන්න පුළුවන් කවුද මෙහේ ඒජන්ට් කියලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔව් ඒකේ ඇත්තක් තියෙනවා..
    රෙපියුටඩ් බ්‍රෑන්ඩ්ස් ඔක්කොටම වගේ අවුලක් නැහැ..
    එහෙන් ගද්දි අපිට දැන ගන්න පුළුවන් කවුද මෙහේ ඒජන්ට් කියලා..

    මොන රෙපියුටඩ්ද බන්?
    ලන්කාව කියන්නේ හරි අමුතු රටක්.
    ඉන්ටර්නැශන් උනාට සෑහේන ඒවා මෙහෙන් ක්ලේම් කරන්න බෑ.
    ක්ලේම් කරන්න ගියාම කියනවා අපි ඉන්ටර්නැශනල් වොරන්ටි ක්ලේම් කරන්නේ නෑ කියලා.

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලන්කාවෙන් ගනින් මම කියන්නේ වොරන්ටි තියන නිසා.
    හිතේ බයක් නැතුව යුස් කරන්න පුලුවන්නේ.
    950 එක 65000-77000 අතර වෙයි.
    ඊට වඩා වැඩි වෙන්නේ නම් නෑ.
    930 eka thaama 73k withara wenawa banz :dull: 950 eka eeta wada wadi wei
     
    Status
    Not open for further replies.