windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක අද ඊයේ වෙන එකක් නෙවෙයි බන්.
    ලන්කාවෙන් පයිරට් සොෆ්ට්වෙයාර්ස් නැති කරන්න නම් ලන්කාවේ ඉන්ටර්නෙට් තහනම් කරත් මදි.

    ane manda
    full face thahanam kara wage mokak hari reddak karaida danne ne lol
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.29 දැම්මා නොකියා ලුමියා 820 එකකට අද.
    කිසිම කේස් එකක් නෑ දැනට.
    කැම් එක වින්ඩෝස් 8.1 වලට වඩා හොදයි වින්ඩෝස් 10 එකේ.
    8.1 එකට වඩා ෆෝන් එකේ ස්මූත් ගතියක් තියනවා 10 එක දැම්මාට පස්සේ.

    zFtJGm7.png


    OFlaBcH.png


    N4CM0s4.png


    u3dITxw.png


    me original update ekeda? tecnical preview ekeda?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොස්තාපල්;19388164 said:
    kawadda ban windows 10 update eka enne?

    පෙබරවාරි වල රිලීස් කරනවා.
    දැන් තියන වින්ඩෝස් 10 බිල්ඩ් එක මැක්සා බන්.
    කිසි අව්ලක් නෑ මට නම්.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පෙබරවාරි වල රිලීස් කරනවා.
    දැන් තියන වින්ඩෝස් 10 බිල්ඩ් එක මැක්සා බන්.
    කිසි අව්ලක් නෑ මට නම්.

    Akila you are so lucky...
    Mama nam recommend karanne nehe technical preview eka danna..
    Mage yaluwo godak unge awul una..
    Mageth ehemai..
    Oka success unta wada unsuccessful un thamai inne,
    Eka Thamai aththa..
    Windows mobile 10 denna Microsoft godak kal gaththa..
    Comparisonly kal wedi,
    Eth thama me bugs fix karala nehe,
    Aththatama interface eke arunama kiyanna tharam loku change ekak nehe 10wala..
    Api balagena hitapu dewal 10 walinuth lebenne nehe,
    Balagiri dose wage dawasindawasa kal yanawa witharai
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොස්තාපල්;19388196 said:
    eka khmada install karanne mchn? lumia 640xl

    ඕන ලුමියා එකකට ටෙක්නිකල් වින්ඩෝස් 10 දාන්නේ මෙහෙමයි.



    ෆාස්ට් බිල්ඩ්,ස්ලෝ බිල්ඩ් කියලා දෙකක් එනවා.
    ඒකෙදි ෆාස්ට් කියන එක සිලෙක්ට් කරපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Akila you are so lucky...
    Mama nam recommend karanne nehe technical preview eka danna..
    Mage yaluwo godak unge awul una..
    Mageth ehemai..
    Oka success unta wada unsuccessful un thamai inne,
    Eka Thamai aththa..
    Windows mobile 10 denna Microsoft godak kal gaththa..
    Comparisonly kal wedi,
    Eth thama me bugs fix karala nehe,
    Aththatama interface eke arunama kiyanna tharam loku change ekak nehe 10wala..
    Api balagena hitapu dewal 10 walinuth lebenne nehe,
    Balagiri dose wage dawasindawasa kal yanawa witharai

    මම වින්ඩෝස් 10 බිල්ඩ් 10586 දාපු කිසි ෆෝන් එකක් අවුල් උනේ නෑ බන්.
    ලෝ එන්ඩ් වෙච්ච 525 එකටත් දැම්මා මම මේ ලගදි.
    කිසිම කේස් එකක් නෑ බන්.
    සමහර එවුන්ට පට්ට අවුල් වින්ඩෝස් 10 ටෙක්නිකල් එක.
    ඇයි දන්නේ නෑ ඒ.
    මේ ත්‍රේඩ් එකේ ලුමියා 930 එකක් යුස් කරන ගයාන් කියලා එකෙක් ඉන්නවා.
    යුසර් නේම් එක මතක නෑ හරියට.
    ඌයි මායි දෙන්නම එකට එකම දවසේ එකම වෙලාවේ දැම්මේ උගේ 930 එකටයි මගේ 928 එකටයි වින්ඩෝස් 10 බිල්ඩ් 10586 මේ ත්‍රේඩ් එකේම සෙට් වෙලා.
    ඌටත් අවුලක් උනේ නෑ බන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම වින්ඩෝස් 10 බිල්ඩ් 10586 දාපු කිසි ෆෝන් එකක් අවුල් උනේ නෑ බන්.
    ලෝ එන්ඩ් වෙච්ච 525 එකටත් දැම්මා මම මේ ලගදි.
    කිසිම කේස් එකක් නෑ බන්.
    සමහර එවුන්ට පට්ට අවුල් වින්ඩෝස් 10 ටෙක්නිකල් එක.
    ඇයි දන්නේ නෑ ඒ.
    මේ ත්‍රේඩ් එකේ ලුමියා 930 එකක් යුස් කරන ගයාන් කියලා එකෙක් ඉන්නවා.
    යුසර් නේම් එක මතක නෑ හරියට.
    ඌයි මායි දෙන්නම එකට එකම දවසේ එකම වෙලාවේ දැම්මේ උගේ 930 එකටයි මගේ 928 එකටයි වින්ඩෝස් 10 බිල්ඩ් 10586 මේ ත්‍රේඩ් එකේම සෙට් වෙලා.
    ඌටත් අවුලක් උනේ නෑ බන්.
    testing ekakata ekka 625 ekata dala balanna hithenawa
    heta udeta ape genita call ekakwath ganna beri wela thiyewida danne ne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::P uba dapu eka awulak une ne kiwwa neda

    මම දාපු 10586 ඒවා කිසි අව්ලක් උනේ නෑ බන්.
    එ උනාට මේකේ අවුල් උනු අයත් ඉන්නවානේ.
    ඒකයි මම කිව්වේ හිතේ බය තියන් දාන්න එපා කියලා.
    ඕන දෙයක් වෙච්චදෙන් කියලා දානවානම් දාපන්.

     
    Status
    Not open for further replies.