Yalu app (Sri Lankan Whatsapp)

after

Member
Sep 5, 2009
3,692
486
0


Play Store: https://goo.gl/txwUm6
Windows: https://goo.gl/h3M1RM

website: yalu.lk

12239868_10154367968970476_6692077344650498140_n.jpg
 
Last edited:
  • Like
Reactions: Rukaef
Dec 30, 2013
1,235
166
0
මම ඕක ට්‍රයි කරා බන්. ස්ටක් වෙනව, ක්‍රෑෂ් වෙනව ඉවරයක් නෑ.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,218
    7,505
    113
    Kotahena
    මම ඕක ට්‍රයි කරා බන්. ස්ටක් වෙනව, ක්‍රෑෂ් වෙනව ඉවරයක් නෑ.
    ඔව් බන් මල ජරාවක් මාත් දාල අයින් කරලා දැම්ම ෆෝන් එකම කෑව :growl:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,802
    11,818
    113
    අම්මෝ ලංකාවේ එවුන් හදන app වලින් චැට් කරන එක නං බොහොම බයානකයි.

    මුන් අපි කෙල්ලෝ එක්ක කතා කරන ඒවා, ශෙයා කරන ෆොටෝ ඔක්කොම බලනවා සේව් කරගන්නවා ඇති.. ලංකාවේ එවුන් ගැන නං සත පහකට ෂුවර් එකක් තියන්ඩ බැහැ

    අම්මෝ වයිබර් වට්ස් app වගේ එකක් use කොරල ඉන්න එක ඇඟට ගුණයි
    උන්ට අපේ චැට් බලල වැඩකුත් නැහැ බැලුවත් කමක් නැහැ
    උන් ලංකාවේ නෙමෙයිනෙ :D
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලිනක්ස් හැදුවා කියන ඔස්තාර්ගේ නේද වීඩියෝ එක
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බැරිද රට ඉන්න අපිට කුණු කොල්ලට යාලු අවුට් කොල් ගන්න ස්කයිප් තමා යූස් කරනවා අයියා :rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Another failed project :P ශ්‍රී ලංකාවේ පොෂ් කොල්ලොන්ට කෙල්ලොන්ට ලංකාවේ ඔය දෙකයි පනහේ ඒවා වැඩක් නැහැ...ඊය....ඔය සිංහල කමෙන්ට්ස් තියෙන ඉමේජස් දාන්න පුළුවන් ද චැට් එකේ...ටිපිකල් සිංහල උන්...හදන්න එපයි ටිකක් පොෂ් එකට...ඉංග්‍රිෂ් ඒවා ටිකක් වත් දාල...

    අපිනම් ඉතින් වයිබර් වට්ස්අප්‍ තමා...ලංකාවේ ඒවා කවුද යූස් කරන්නේ :no: