Last edited:
මම ඕක ට්‍රයි කරා බන්. ස්ටක් වෙනව, ක්‍රෑෂ් වෙනව ඉවරයක් නෑ.
kellek ekka chat ekak daanna wageඔව් බන් මල ජරාවක් මාත් දාල අයින් කරලා දැම්ම ෆෝන් එකම කෑවමම ඕක ට්‍රයි කරා බන්. ස්ටක් වෙනව, ක්‍රෑෂ් වෙනව ඉවරයක් නෑ.

ශ්‍රී ලංකාවේ පොෂ් කොල්ලොන්ට කෙල්ලොන්ට ලංකාවේ ඔය දෙකයි පනහේ ඒවා වැඩක් නැහැ...ඊය....ඔය සිංහල කමෙන්ට්ස් තියෙන ඉමේජස් දාන්න පුළුවන් ද චැට් එකේ...ටිපිකල් සිංහල උන්...හදන්න එපයි ටිකක් පොෂ් එකට...ඉංග්‍රිෂ් ඒවා ටිකක් වත් දාල...