2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    gini natiya noweda

    නෑ බං ගිනි නරියා නෙවෙයි. ක්‍රෝම් එක පාවිච්චි කරන්නේ. මේකේ අප්ඩේට් දැනෙන්නේ නැතුව වෙලා හිටපු ගමන් දැනෙන්නේ නැති ලෙඩ එනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං ගිනි නරියා නෙවෙයි. ක්‍රෝම් එක පාවිච්චි කරන්නේ. මේකේ අප්ඩේට් දැනෙන්නේ නැතුව වෙලා හිටපු ගමන් දැනෙන්නේ නැති ලෙඩ එනවා.
    ගිනි නරියා තමයි එළකිරි සඳහා හොඳම සහය දක්වන්න ලෙස අපේ අවුරුදු ගාණක අත්දැකීමෙන් කියන්න පුළුවන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගිනි නරියා තමයි එළකිරි සඳහා හොඳම සහය දක්වන්න ලෙස අපේ අවුරුදු ගාණක අත්දැකීමෙන් කියන්න පුළුවන්

    මගේ මචං බුක්මාක් ටික ඔක්කොම ගූගල් එකව්න්ට් එකට බැකප් වෙන නිසා වගේම ඒ එකව්න්ට් එකෙන් මැෂින් කීපයකින්ම නෙට් යන නිසා ඒ වැඩේට ගිනි නරියා ගැලපෙන්නෙ නැති එකයි අව්ල.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා සිටිනවා.....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මගේ මචං බුක්මාක් ටික ඔක්කොම ගූගල් එකව්න්ට් එකට බැකප් වෙන නිසා වගේම ඒ එකව්න්ට් එකෙන් මැෂින් කීපයකින්ම නෙට් යන නිසා ඒ වැඩේට ගිනි නරියා ගැලපෙන්නෙ නැති එකයි අව්ල.

    :P:P:P:yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom and ShreddeR

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ මචං බුක්මාක් ටික ඔක්කොම ගූගල් එකව්න්ට් එකට බැකප් වෙන නිසා වගේම ඒ එකව්න්ට් එකෙන් මැෂින් කීපයකින්ම නෙට් යන නිසා ඒ වැඩේට ගිනි නරියා ගැලපෙන්නෙ නැති එකයි අව්ල.
    සොරි තමයි එහෙනම් හි හි