2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලෙකින් ත්‍රෙඩ් එකකදි මල්ලිත් එකක්ක කතාවක් දාන්නවත් බැරි වුනා :(

    මේ දවස් වල හිටු කියලා වැඩ. දැන් තමා ගෙදර ආවෙ. ආව විතරයි මේ. එනකොටම රේඩියෝ ඉවරයි අනිත් දවස් වලත්.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වෙලාවකට ඔහොම තමයි ඉතිං ජීවිතේ. ඉස්සරහට නිවාඩුවක් ලැබිලා අහන්න ලැබෙයි කියලා හිතනවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අවුරුදු 3 කට කලින් කිඹුලා කරපු කරපු මේ වැඩසටහන නැවත ප්‍රචාරයේදි මට දැනුනදේ තමයි අද දවසේ කිඹුලාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම ගොඩක් පරිණත වෙලා තියෙනවා කියලා. ආකෘතිමය වශයෙන් එදා සහ අද වැඩසටහන් අතරේ ලොකු වෙනසක් නැතත් ඉදිරිපත් කිරිමේදි කිඹුලා අද දවසේ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. අමරදේව මාස්ටර්ට උපහාර පිණිස කිඹුලා විසින් ඉදිරිපත් කල වැඩසටහන අපගේ රසවින්දනය උදෙසා නැවත ප්‍රචාරය කිරිමට කටයුතු කිරිම ගැන කිඹුලාට මෙන්ම රේඩියෝ කණ්ඩායමට මාගේ අවංක ස්තූතිය
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙලාවකට ඔහොම තමයි ඉතිං ජීවිතේ. ඉස්සරහට නිවාඩුවක් ලැබිලා අහන්න ලැබෙයි කියලා හිතනවා.
    මං කැමතිම වැඩ නිසා අවුලක් නෑ ඉතින්.. බලමු ඊලඟ දවසෙවත් කලින් සෙට්වෙන්න ඕනෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුරුදු 3 කට කලින් කිඹුලා කරපු කරපු මේ වැඩසටහන නැවත ප්‍රචාරයේදි මට දැනුනදේ තමයි අද දවසේ කිඹුලාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම ගොඩක් පරිණත වෙලා තියෙනවා කියලා. ආකෘතිමය වශයෙන් එදා සහ අද වැඩසටහන් අතරේ ලොකු වෙනසක් නැතත් ඉදිරිපත් කිරිමේදි කිඹුලා අද දවසේ සැහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. අමරදේව මාස්ටර්ට උපහාර පිණිස කිඹුලා විසින් ඉදිරිපත් කල වැඩසටහන අපගේ රසවින්දනය උදෙසා නැවත ප්‍රචාරය කිරිමට කටයුතු කිරිම ගැන කිඹුලාට මෙන්ම රේඩියෝ කණ්ඩායමට මාගේ අවංක ස්තූතිය

    මටත් ඒකම හිතුනා :)කිඹුලා දෑන් සෑහෙන්න පරිණත වෙලා. තාක්ෂනික ප්‍රශ්නයක් නිසා ෂෝ එක ටිකක් පරක්කු වුන වෙලාවෙත් කිඹුලා ට්‍රැෆික් එකක හිර වෙලා ඉදලත් කෝල් කරලා ඒ ගැන හොයලා බැලුවා. අන්න කිඹුලගේ වැඩක් වෙනුවෙන් තියන උනන්දුව.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං කැමතිම වැඩ නිසා අවුලක් නෑ ඉතින්.. බලමු ඊලඟ දවසෙවත් කලින් සෙට්වෙන්න ඕනෙ.

    මටත් එහෙම තමයි මල්ලි. සමහර දවස්වල රෑ 1, 2 වෙනකල් වැඩ. ඒත් ආසාවෙන් කරන දේවල් නිසා හිතට අව්ලක් දැනෙන්නෙ නෑ. :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මටත් ඒකම හිතුනා :)කිඹුලා දෑන් සෑහෙන්න පරිණත වෙලා. තාක්ෂනික ප්‍රශ්නයක් නිසා ෂෝ එක ටිකක් පරක්කු වුන වෙලාවෙත් කිඹුලා ට්‍රැෆික් එකක හිර වෙලා ඉදලත් කෝල් කරලා ඒ ගැන හොයලා බැලුවා. අන්න කිඹුලගේ වැඩක් වෙනුවෙන් තියන උනන්දුව.

    :)

    Kimbul ayyatay Radio team ekatay bohoma sthuthiy show eka apita ahenna salassuwata :)
     
    • Like
    Reactions: Mr.Tom

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මටත් ඒකම හිතුනා :)කිඹුලා දෑන් සෑහෙන්න පරිණත වෙලා. තාක්ෂනික ප්‍රශ්නයක් නිසා ෂෝ එක ටිකක් පරක්කු වුන වෙලාවෙත් කිඹුලා ට්‍රැෆික් එකක හිර වෙලා ඉදලත් කෝල් කරලා ඒ ගැන හොයලා බැලුවා. අන්න කිඹුලගේ වැඩක් වෙනුවෙන් තියන උනන්දුව.

    කිඹුලා කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නැතිව විල්තෙර කරන්නේ තමන්ගේ ආත්ම තෘප්තියට කියලා මට හිතෙන්නේ, ඒ කරන කැපකිරිම ඇත්තෙන්ම ඉතාමත් පහසු දෙයක් නෙමේ, ඇතැම් අය ඒ කැපකිරිමට නිසි ඇගැයිමක් ලබාදෙන්නේ නෑ කියලා මට දැනෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිඹුලා කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නැතිව විල්තෙර කරන්නේ තමන්ගේ ආත්ම තෘප්තියට කියලා මට හිතෙන්නේ, ඒ කරන කැපකිරිම ඇත්තෙන්ම ඉතාමත් පහසු දෙයක් නෙමේ, ඇතැම් අය ඒ කැපකිරිමට නිසි ඇගැයිමක් ලබාදෙන්නේ නෑ කියලා මට දැනෙනවා
    :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලා කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නැතිව විල්තෙර කරන්නේ තමන්ගේ ආත්ම තෘප්තියට කියලා මට හිතෙන්නේ, ඒ කරන කැපකිරිම ඇත්තෙන්ම ඉතාමත් පහසු දෙයක් නෙමේ, ඇතැම් අය ඒ කැපකිරිමට නිසි ඇගැයිමක් ලබාදෙන්නේ නෑ කියලා මට දැනෙනවා

    තමන්ගේ ආත්ම තෘප්තියට වගේම මචං අනිත් අයගේ සතුට ගැන සෑහෙන්න හිතන නිසා. ඒ කරන කැප කිරීමට නම් ඇගැයිමක් ලැබෙනවා මදි තමයි. :dull: මේ අදත් මට ඕක හිතුනා.
     
    • Like
    Reactions: Elysium

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ah ada kare nadda ban
    nitharama set wenne naha ban. godak welawata wada :)
    ehenam ilanga dawasewath set wemu :)

    අමරදේව මාස්ටර්ගේ උපන්දිනේ නිසා අමරදේව මාස්ටර් වෙනුවෙන් කිඹුලා කරපු ප්‍රෝ ග්‍රෑම් එකක රිපිට් එකක් තමයි දැම්මේ. පරණ වුනත් ඒකේ රසය නම් අඩුවක් නෑ. :)