Mitsubishi / Toyota එකක් ගන්න
Mitsubishi / Toyota එකක් ගන්න
බලපන් ඉතින් ටැග් දාලත් මුන් අපිට විහිලු කරනවනේ
මේ වාහනේ ගැන කවුරුත් දන්නේ නැද්ද බන්?![]()




ඉක්මන් එකේ නම් දැක්කා 16කට තියෙනවා 1999 එකක්...
ගණන් ගන්න එපා බන්,මිනිස්සු ඔහොම තමා
තව මාස දෙකක් ඉවසපන් F15 එනවා 18 මිලට ආයිමත් ..දැනටම 19-20 බැහැලා...
අනික jan පැනලා ගත්තම දුම් පර්ක්ෂා 6750 ගෙවන්න ඕනෙත් නැහැ..වාර්ෂික reg 5000 ඕනෙත් නැහැනේ බන්![]()

ඒ මොකද බන් ඒ? ඇයි ගෙවන්න වෙන්නේ නැත්තේ?![]()

ඇයි කාර් එක ගෙදර තියන් ඉන්න එකෙක් නෙවි නම් උ ඕක ගෙවනවනේ ඔය කාලේ වෙනකොට![]()
මන් දැකලා තියෙනවා ගොඩක් කොල්ලෝ මේක අරන් තියෙනවා..
13ක් 14ක් දෙද්දි ගනත් පුලුවන්නේ.. ඒ ගානට වෙන හොද වහන තියෙයිද?
එහෙමම කියන්නත් බෑ නේද බන්.. හැම මාසෙම වාහන රෙජිස්ටර් කරනවනේ..
නොවැම්බර් ලයිසන් එක්ස්පයර් වෙච්ච එකා මේ මාසේ අලුත් කරන්න ඕනා නේ..



මෙකෙ ඉන්න නාකියො කියන එවා අහන්න එපා. කොල්ලෙකුට ඔක හරියන් නෑ.
CK 2 1999/2000 එකක් බලන්න

කොහොමත් උන් විකුණන ගානට දාවි මචන්.මන් එච්චචර හිතන්නේ නැතුව කිව්වේ
fb15 එකක් බලපන්..පස්සේ කලෙක විකුනන නම් ලේසි
Peugeot ගන්න එපා උබට හැමදාම ගැරේජ් යන්න වේවි
why don't you try something like this..
http://ikman.lk/en/ad/mitsubishi-lancer-1999-for-sale-colombo-4
