ඔන්න මම කලින් සත්තු වත්තේ ගිහින් කොටියන්ගේ ෆොටෝ ගත්ත ඒවාත් ඔයාලට පෙන්නනවා. බලන්න හොඳද කියලා.
naape Active member Aug 22, 2007 553 49 28 Dec 6, 2015 #1 ඔන්න මම කලින් සත්තු වත්තේ ගිහින් කොටියන්ගේ ෆොටෝ ගත්ත ඒවාත් ඔයාලට පෙන්නනවා. බලන්න හොඳද කියලා. Reactions: djnick, agrmrs and arsehole-froce
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Dec 6, 2015 #3 shaa maru bun maath asama sathek.mokakda cam eka ?
naape Active member Aug 22, 2007 553 49 28 Dec 6, 2015 #5 new.age said: මරැ බන් Click to expand... thanks machan
naape Active member Aug 22, 2007 553 49 28 Dec 6, 2015 #6 agrmrs said: shaa maru bun maath asama sathek.mokakda cam eka ? Click to expand... Canon 700D, EFS 70-300mm IS USM Lens
agrmrs said: shaa maru bun maath asama sathek.mokakda cam eka ? Click to expand... Canon 700D, EFS 70-300mm IS USM Lens
naape Active member Aug 22, 2007 553 49 28 Dec 6, 2015 #7 kellsupun said: patta bn Click to expand... thanks machooo
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 6, 2015 #8 hoda na hodaaaaaaaama na
naape Active member Aug 22, 2007 553 49 28 Dec 6, 2015 #9 djnick said: hoda na hodaaaaaaaama na Click to expand...
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Dec 8, 2015 #11 naape said: Canon 700D, EFS 70-300mm IS USM Lens Click to expand...
naape Active member Aug 22, 2007 553 49 28 Dec 8, 2015 #12 agrmrs said: Click to expand... thanks machan
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Dec 23, 2015 #14 naape said: Canon 700D, EFS 70-300mm IS USM Lens Click to expand... පින්තුර ටික හොදයි හැබැයි පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝකස් වගේ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙ. ඔය ලෙන්ස් එක තියන නිදන්ගත රෝගයක්. 300 මිමි එක හරියේ පොඩ්ඩක් අවුට් යනවා. මමත් ඔය ලෙන්ස් එක පාවිච්චි කරලා තියනවා. දැන් නම් යුස් කරන්නේ නිකොන් D7100 එකක්. නිකොන් වලත් 55-300 ලෙන්ස් එකේ 300 මිමි එක පොඩ්ඩක් අවුට්. ඒ හින්ද 270මිමි එක හරියේ පින්තුඋර ගන්න.
naape said: Canon 700D, EFS 70-300mm IS USM Lens Click to expand... පින්තුර ටික හොදයි හැබැයි පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝකස් වගේ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙ. ඔය ලෙන්ස් එක තියන නිදන්ගත රෝගයක්. 300 මිමි එක හරියේ පොඩ්ඩක් අවුට් යනවා. මමත් ඔය ලෙන්ස් එක පාවිච්චි කරලා තියනවා. දැන් නම් යුස් කරන්නේ නිකොන් D7100 එකක්. නිකොන් වලත් 55-300 ලෙන්ස් එකේ 300 මිමි එක පොඩ්ඩක් අවුට්. ඒ හින්ද 270මිමි එක හරියේ පින්තුඋර ගන්න.