කොටි....

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ඔන්න මම කලින් සත්තු වත්තේ ගිහින් කොටියන්ගේ ෆොටෝ ගත්ත ඒවාත් ඔයාලට පෙන්නනවා. බලන්න හොඳද කියලා.









     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Canon 700D, EFS 70-300mm IS USM Lens

    පින්තුර ටික හොදයි හැබැයි පොඩ්ඩක් අවුට් ඔෆ් ෆෝකස් වගේ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙ. ඔය ලෙන්ස් එක තියන නිදන්ගත රෝගයක්. 300 මිමි එක හරියේ පොඩ්ඩක් අවුට් යනවා. මමත් ඔය ලෙන්ස් එක පාවිච්චි කරලා තියනවා. දැන් නම් යුස් කරන්නේ නිකොන් D7100 එකක්. නිකොන් වලත් 55-300 ලෙන්ස් එකේ 300 මිමි එක පොඩ්ඩක් අවුට්. ඒ හින්ද 270මිමි එක හරියේ පින්තුඋර ගන්න.