අද උදේ ආවා වින්ඩෝස් 10 එකේ 10586 බිල්ඩ් එකේම අප්ඩේට් එකක්.
ඒක දාලා බැලුවේ නැද්ද 8.1 වලට රෝල් බැක් කරන්න කලින්?
මට නම් 10586 නියමෙට අල්ලලා ගියා.
525 එකටත් දැම්මා කිසි ගින්නක් නෑ තාම.
මේ දැන් ලුමියා 820 එකකට වින්ඩෝස් 10 දානගමන් ඉන්නේ.
Friday re rollback kara bn.
Eaye dawasema trip ekak gihin hitiye.net yanna wune naha a nisa.
Ada ude net eke baladdi update ekak awith lu 10 ekata.
Epa wuna bn. 1.65 GB data aparade mage adsl eke rollback files walata giyapu

Anika saamanyen Microsoft eken updates ewanne naha Friday dawas wala.
Official eka awama aaith daanawa bn 10 eka.
8.1 eke features adui kiyala penawa 10 ekath ekka baluwama (limited options in notification area,no cursor in keyboard etc.)
Last edited:
nokia care ekan wade une nath nam mekata call ekak dala balannam 
