korean help

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචන් කොරියන් යන්න පොඩි අදහසක් තියනවා තියනවා.කියපන්කො කොහොමද යන්න?
    කොචරකල් යනවාද යන්න?:rolleyes:
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    පැටියා;19394458 said:
    කුලී වැඩ තියනවා ලංකාවෙත් බං. වෙන රටකට පලයං වෘත්තීය සුදුසුකම් හදං :dull:

    මචන් වෘත්තීය සුදුසුකම් වලින් බැරිද හොඳ job එකක් කරන්න කොරියාවේ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් කොරියන් යන්න පොඩි අදහසක් තියනවා තියනවා.කියපන්කො කොහොමද යන්න?
    කොචරකල් යනවාද යන්න?:rolleyes:

    korean class ekakata yanna ona bang.. ghin exam eka karanna ona ... exam eka koi kaleda thiyenne kiyala class karana ayata podi idea ekak thiyenawa ... korean HRD eken thama decide karanne kawadda exam thiyanne kiyala ... lankwe ayata guess karanna witharai puluwan .. eka nisa kochchara kal yawida kiyala kiyanna beh ... :dull:.. awuruddata deparak exam thiyenawa , thun parak thiyenawa , eka parak witharak thiyeanwa... oya wage korean HRD ekata awasha widiyata thama thiyenne...