Sinduwen Sinduwa II

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    නුබ දැක මගේ සිත බැදුනා කිසිදින නොසැලෙන ලෙස මුතු මැනිකේ
    නුබත් හරි මගේ පනත් හරි කිසි වෙනසක් නෑ මගේ මැනිකේ
    රජසැප කුමටද නුබ නැතිදා
    රජ බිසවකි මට නුබ සැමදා
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    දග ගෙයි දඩුවම් සියුමැළි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්
    :(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් අඹරේ සොඳුරු පැහැය~
    ඔය දෙනෙතේ තවරන්න..
    රතු මල් පොකුරේ පාට~
    මුදු දෙතොලේ දවටන්..
    smiley-next.gif

     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    iyd4qc.jpg

    ලග නැති බව දැනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ එවි දො කවදා හො...
    හුදකලාව මේ සිත හඩවනවා...
    සැ:(:(:(
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
    ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
    නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
    නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වලාකුල් වියන් තනාලා සදේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැලුම් සලාලා මගෙ සද උදා වෙලා​
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    iyd4qc.jpg

    ලග නැති බව දැනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ එවි දො කවදා හො...
    හුදකලාව මේ සිත හඩවනවා...
    සැ:(:(:(

    සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා
    ඔබගෙන් ලද උණුසුම මට දැණෙනවා
    තනිකම මාගේ ඉගිලී යනවා

    ඕ ඕ ඕ....

    :sorry::(
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    -8vo3UkQab
    2exuis2.jpg

    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ඳ
    තරහ නෑ මං තවම
    හෙටත් ඔඅයා මගෙ මැණික
    :confused::sorry::sorry::(:(:sorry:
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    -8vo3UkQab
    2exuis2.jpg

    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ඳ
    තරහ නෑ මං තවම
    හෙටත් ඔඅයා මගෙ මැණික
    :confused::sorry::sorry::(:(:sorry:

    මැණික මේ තුරුලේ දැවටිලා දැහැනේ
    හිස හොවා උකුලේ නිදියලා රහසේ
    ඔබ ගෙනෙන තරම් පෙම
    කිසිම කෙනෙකුගෙන් නැහැ මෙතෙක් ලැබිලා
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ස්සන නම් නෑ පෙනෙන්නේ
    ඉස්සසර සුවදයි දැනෙන්නේ
    එදා සොඳුරු පිය දසුන්
    මෙදා සිහිනයකි කසුන්
    මතක් වුනත් අමිල සැපතකී
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    2zpjbzp.jpg

    කීවෙමි ඔබ හට සිය දහස් වර
    ඔබ නෑ මා හට කන් දුන්නේ
    වෙනතක බලලා වෙනත්ක පතලා
    ඔබ
    අද අසරණ වී ඉන්නේ............
    සි
    :sorry::sorry::(:(:(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දෛවයේ සරදමින් වෙන්වෙලා ගියාතින්
    බොහෝ කල් ගත උනත් ලං වෙන්න බැහැ යලිත්
    හුරු පුරුදු තනිකමින් සිත පෙගිලා සත්තකින්
    වැරද්දක් උනානම් සමා වෙනවද මගෙ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිලිය සුලඟේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    අදයි මට ඇසුනේ

    විහඟ මිහිරාවී
    මුදුහඬින රා ගී
    කොතැන තිබුනිද තී...