IT දන්න කෙනෙක් මේක කියන්නකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    IT දන්න කෙනෙක් මේක කියන්නකෝ

    2j3fgwx.jpg


    IT දන්න කෙනෙක් මේක කියන්නකෝ :baffled:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    237 -> Binary = 011101101
    Then invert -> 100010010
    Then add 1 -> 100010011
    හරිද දන්නේ නෑ


    Negative ekak nam ohoma hari machan.

    Positive ekak kohomada :baffled: n two's complement eka ganne binary ewalane. methana decimal ekaka ganna puluwamda?
     

    swgsit

    Member
    Dec 7, 2015
    2
    0
    0
    637-> 0000001001111101(Base 2 16 bit)
    now invert this binary in to 1111110110000010 (1s Complement)
    now add 1 0000001001111101
    (this is done 7 years ago.if iam wrong please share)
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    637 දෙකේ පාදයෙන් ලියන්න :nerd:

    1001111101 :rolleyes:

    ඊටපස්සේ මචං අපි ඕකෙම 0 තියන තැන වල 1 දානවා, :baffled:

    1 තියන තැන් වල 0 දානවා :oo:

    0110000010 :dull:

    දැන් ඕකට 1ක් එකතු කරනවා :rofl:

    0110000010
    + 1
    ---------------
    0110000011
    ___________
    ---------------

    ඕක තමා twos compliment එක:rolleyes:
     
    • Like
    Reactions: chethana kalan

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    637-> 0000001001111101(Base 2 16 bit)
    now invert this binary in to 1111110110000010 (1s Complement)
    now add 1 0000001001111101
    (this is done 7 years ago.if iam wrong please share)

    637 දෙකේ පාදයෙන් ලියන්න :nerd:

    1001111101 :rolleyes:

    ඊටපස්සේ මචං අපි ඕකෙම 0 තියන තැන වල 1 දානවා, :baffled:

    1 තියන තැන් වල 0 දානවා :oo:

    0110000010 :dull:

    දැන් ඕකට 1ක් එකතු කරනවා :rofl:

    0110000010
    + 1
    ---------------
    0110000011
    ___________
    ---------------

    ඕක තමා twos compliment එක:rolleyes:


    Othana 1 ewa 0 karala.. 0 ewa 1 karala ganne negative nam neh neda machan?

    Positive nisa binary ekata 1k ekath kalama harida?


    and then 10's complement kathawak kiyanne mokakda :baffled:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Othana 1 ewa 0 karala.. 0 ewa 1 karala ganne negative nam neh neda machan?

    Positive nisa binary ekata 1k ekath kalama harida?


    and then 10's complement kathawak kiyanne mokakda :baffled:

    මටත් ආපු ප්‍රශ්නේ ඕක බන් සාමාන්යෙන් ones twos ගන්නේ - ඒවාට නේද බන් :baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    637 දෙකේ පාදයෙන් ලියන්න :nerd:

    1001111101 :rolleyes:

    ඊටපස්සේ මචං අපි ඕකෙම 0 තියන තැන වල 1 දානවා, :baffled:

    1 තියන තැන් වල 0 දානවා :oo:

    0110000010 :dull:

    දැන් ඕකට 1ක් එකතු කරනවා :rofl:

    0110000010
    + 1
    ---------------
    0110000011
    ___________
    ---------------

    ඕක තමා twos compliment එක:rolleyes:

    :D
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕක ඉස්සෙලා බයිනරි වලට කන්වර්ට් කරගනින් මචන්,පස්සේ ඒක 2's කම්ප්ලිමෙන්ට් එකට එකෙන් කරගනින්..ඩෙසිමල් වලින් තියන් බෑ.. :D
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම බෙනා;19394814 said:
    ඕක ඉස්සෙලා බයිනරි වලට කන්වර්ට් කරගනින් මචන්,පස්සේ ඒක 2's කම්ප්ලිමෙන්ට් එකට එකෙන් කරගනින්..ඩෙසිමල් වලින් තියන් බෑ.. :D

    Normally ban two's ekata gannne binary walata convert karala... eke invert eka aragena ita passe 1k + karanawane. ehema ganna puluwam -637 nam,

    eth +637 kohomada
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම බෙනා;19394867 said:
    ධන නම් එකක් එකතු කරන්නේ නෑ බන්...ඉන්වර්ට් එක ගන්නෙත් නෑ..

    ithin ban 637 mama me screenshot eke dala thiyana answer eka ganne kohomada?

    othana -637 thibba nam ubala kiyapu widiya hari.