237 -> Binary = 011101101
Then invert -> 100010010
Then add 1 -> 100010011
හරිද දන්නේ නෑ
n two's complement eka ganne binary ewalane. methana decimal ekaka ganna puluwamda?






637-> 0000001001111101(Base 2 16 bit)
now invert this binary in to 1111110110000010 (1s Complement)
now add 1 0000001001111101
(this is done 7 years ago.if iam wrong please share)
637 දෙකේ පාදයෙන් ලියන්න
1001111101
ඊටපස්සේ මචං අපි ඕකෙම 0 තියන තැන වල 1 දානවා,
1 තියන තැන් වල 0 දානවා
0110000010
දැන් ඕකට 1ක් එකතු කරනවා
0110000010
+ 1
---------------
0110000011
___________
---------------
ඕක තමා twos compliment එක![]()

Othana 1 ewa 0 karala.. 0 ewa 1 karala ganne negative nam neh neda machan?
Positive nisa binary ekata 1k ekath kalama harida?
and then 10's complement kathawak kiyanne mokakda![]()

637 දෙකේ පාදයෙන් ලියන්න
1001111101
ඊටපස්සේ මචං අපි ඕකෙම 0 තියන තැන වල 1 දානවා,
1 තියන තැන් වල 0 දානවා
0110000010
දැන් ඕකට 1ක් එකතු කරනවා
0110000010
+ 1
---------------
0110000011
___________
---------------
ඕක තමා twos compliment එක![]()

මටත් ආපු ප්රශ්නේ ඕක බන් සාමාන්යෙන් ones twos ගන්නේ - ඒවාට නේද බන්![]()

මම බෙනා;19394814 said:ඕක ඉස්සෙලා බයිනරි වලට කන්වර්ට් කරගනින් මචන්,පස්සේ ඒක 2's කම්ප්ලිමෙන්ට් එකට එකෙන් කරගනින්..ඩෙසිමල් වලින් තියන් බෑ..
Normally ban two's ekata gannne binary walata convert karala... eke invert eka aragena ita passe 1k + karanawane. ehema ganna puluwam -637 nam,
eth +637 kohomada
මම බෙනා;19394867 said:ධන නම් එකක් එකතු කරන්නේ නෑ බන්...ඉන්වර්ට් එක ගන්නෙත් නෑ..