Cricket - කුසල් ජනිත් ලංකාවට

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    Cricket - කුසල් ජනිත් ලංකාවට

    කුසල් ජනිත් පසුගිය පාකිස්ථාන් සංචාරය අතරතුර තහනම් උත්තේජන ලබා ගත් බවට කළ පරීක්ෂනයෙන් අනාවරණය වි ඇති බැවින් නවසීලන්තයේ සිට ලංකාවට එවයි. කුසල් වෙනුවට කෞෂල්‍ය සිල්වා නවසීලන්තයට යයි.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බලපල්ලකො බන් කුසලයා වෙනුවට යවල තියෙන එකා. කෞශාල් සිල්වා හරියන්නෙ නෑ. උපුල් තරංග හොඳයි මීට වඩා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    බලපල්ලකො බන් කුසලයා වෙනුවට යවල තියෙන එකා. කෞශාල් සිල්වා හරියන්නෙ නෑ. උපුල් තරංග හොඳයි මීට වඩා.

    ටෙස්ට් මැච් නේ කලින් ගහන්නේ ඒ නිසා කෞෂල්‍ය සිල්වා හොදයි. තරංග ගේ විකට් කීපින් අප්සෙට්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    Sri Lanka wicketkeeper-batsman Kusal Perera has tested positive for a banned substance and has been sent home from their tour of New Zealand.
    A statement from Sri Lanka Cricket (SLC) said Perera failed a random test during the recent tour of Pakistan.
    The 25-year-old, who will be replaced by Kaushal Silva in New Zealand, played five one-day internationals and two Twenty20 matches during the tour.
    SLC says it will test his B sample in line with anti-doping regulations.
    The governing body added it would "make every endeavour" to enable Perera to resume his career "at the earliest opportunity in compliance with the ICC regulations".
    Silva, 29, joins the squad for two Tests, five one-day internationals and two T20 matches in New Zealand from December 10 to January 10.

    BBC
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඕක කනව නැතිවෙන්නම. ධම්මික ප්‍රසාද් කලින් අයින් වුනා. දැන් කුසල්. :(

    නවසීලන්තයේ පිච් වල මැච් ගහන එක ලේසි නැ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මට නම් හිතෙන්නේ ඕක ඉන්දියන් කැ*යන්ගේ වැඩක් මොකද next year t20 world cup එක එනවා නෙහ් ඉතින් උන් බලන්නේ කොහොම හරි සැරට ගහන එවුන්ව කපල දාගන්න උන්ට ලේසි නෙහ් :angry: Squad එකෙන් එලියට යනවා කියන්නේ ආයේ form එකටත් එන්න අමාරුයි නෙහ් :sorry: උන් මොකක් හරි ප්‍රශ්නයක් දන්නා හදන්නේ මට මතකයි කලින් සැරේ දිල්ෂාන් ට ඔහොමම case එකක් ඇද්ද Zimbabwe tour එකකට ගිහින් කෙල්ලෙක් rape කර කියල එකත් world cup එකක් ලං වෙලා තමයි :baffled:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට නම් හිතෙන්නේ ඕක ඉන්දියන් කැ*යන්ගේ වැඩක් මොකද next year t20 world cup එක එනවා නෙහ් ඉතින් උන් බලන්නේ කොහොම හරි සැරට ගහන එවුන්ව කපල දාගන්න උන්ට ලේසි නෙහ් :angry: Squad එකෙන් එලියට යනවා කියන්නේ ආයේ form එකටත් එන්න අමාරුයි නෙහ් :sorry:

    ඔව් මචන් මෙතන හිතන්න ගොඩක් දෙවල් තියෙනවා මොකක් ද දන්නේ නැහැ සින් එක ඔහොම එකක් තමයි ඔකට කරන්න පුලුවන් මොකෝ බොල් කරනවය චක් අල්ලන්න , ඇත්තටම ඔය තහනම් උත්තෙජක කියන්නේ මුන් කන්නවා ඔය සප්ලිමට් වල මාත්‍රාව වැඩි වෙලා ඇති සුවර් එකට ,
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔව් මචන් මෙතන හිතන්න ගොඩක් දෙවල් තියෙනවා මොකක් ද දන්නේ නැහැ සින් එක ඔහොම එකක් තමයි ඔකට කරන්න පුලුවන් මොකෝ බොල් කරනවය චක් අල්ලන්න , ඇත්තටම ඔය තහනම් උත්තෙජක කියන්නේ මුන් කන්නවා ඔය සප්ලිමට් වල මාත්‍රාව වැඩි වෙලා ඇති සුවර් එකට ,

    අනිවාර්යෙන් මචං යටින් හොද හොද ගේමේ යනවා ICC බිග් three countries වල උන්ට ඔය මොන මගුලක්වත් නෑනේ ඔය ashwin හොදට දමල ගහන්නේ :angry: උන් දන්නේ නැතුව නෙමෙයි නෙහ් බන් දැනගෙන ඕව කවදාවත් ගහන්නේ නැහැ මොකක් හරි සප්ලිමට් එකක case එකක් තමයි :sorry:ඉක්මනට ගේමට එන්න පුළුවන් උනොත් හොදයි නැත්තන් world cup එක miss වෙනවා :sorry: :(
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ලංකාවට විරුද්ධව හැම රටක්ම කුමන්ත්‍රණය කරන එක නම් අරුමයක් නැ . උන් දන්නවා කුසල් කියන්නේ සනත්ගේ shadow එක කියලා අනෙක wiket keeper නේ දැන්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    Kusal Perera had admitted to taking medications recently but felt he had not consumed a banned substance upon receiving the news he had failed a drug test, interim coach Jerome Jayaratne has said. Perera was provisionally suspended on Monday evening, two days out from the team's first Test against New Zealand, in Dunedin. The positive sample had been given during Pakistan's tour of Sri Lanka in June and July. Jayaratne said Perera had "taken some medication for a bite on his foot", but neither coach nor player believed this medication to have been on the ICC's banned list of substances. "We had a chat last night once the information filtered through from the ICC," Jayaratne said. "Kusal feels he has not taken any form of drugs or any form of medication to that effect - so it's left to be seen how it will be investigated."
    The ICC routinely educates players and support staff about banned substances, which includes many common medications in addition to specific performance-enhancing drugs. It is considered good practice for players to check the legality of medications before using them, Jayaratne said.
    "ICC runs the tests randomly and the players have been educated. The physiotherapists in Sri Lanka have been educated. The list of banned drugs keeps changing and things get added on. The players have been advised to keep the physiotherapists informed before they take any kind of medication - even if it's just a Panadol. We'll wait and see what happens. We're all baffled at the moment."
    Jayaratne said Perera's suspension constituted a "massive dent" to Sri Lanka's hopes in the series. "I think it will be quite a big impact because he was our main wicketkeeper and is a dashing No.7 batsman who can turn games around. The news came through just a day and a half before the Test. We're trying to regroup. Dinesh Chandimal will take the gloves. We have no choice but to move on."
    Perera is the second player to be sent home, after Dhammika Prasad sustained a tour-ending back injury during the practice match in Queenstown. Sri Lanka have flown in left-arm seamer Vishwa Fernando to replace Prasad, and are in the process of bringing opener Kaushal Silva to New Zealand, in place of Perera.
    "It's a team in transition, so it's not the ideal situation to lose two players that we'd kept a lot of hopes in," Jayaratne said. "Prasad is our spearhead in the fast bowling department. Kusal plays a role in the ODIs and T20s and the Tests as well.
    "Someone has to put their hands up and do something extraordinary from an ordinary situation. We've got about five or six players who haven't played a handful of Tests even put together. It's going to be tough with the weather conditions as well. They've really got to put their hands up and show what they are made of."

    Andrew Fidel Fernando is ESPNcricinfo's Sri Lanka correspondent
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    shane warneට ඔහොම සින් එකක් වෙලා ඌව අවුරුද්දක් ban කළා.දිල්ෂාන් මුණවීරව ගත්තනම් හරි t20 ,ODI
    ඌත් හොදට සෙල්ලම් කරනවා fast pitchවල කුසලට වඩා ටැලන්ට් එකක් තියනවා මොකද ඌ Australiaවලම තමයි cricket ගැහුවේ .අනේ මන්ද ඉතින් අපේ උන් ODI,T20 වලට අර උපුල් තරංගව දායිද දන්නේ නැ :(.නැත්තම් කරන්න තියෙන්නෙ තිරිමාන්නව open එවල one down එකෙක්ව හොයාගන්න ඕනේ.ඒත් ඌව t20 වලට set වෙන්නේ නැ. :(
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    shane warneට ඔහොම සින් එකක් වෙලා ඌව අවුරුද්දක් ban කළා.දිල්ෂාන් මුණවීරව ගත්තනම් හරි t20 ,ODI
    ඌත් හොදට සෙල්ලම් කරනවා fast pitchවල කුසලට වඩා ටැලන්ට් එකක් තියනවා මොකද ඌ Australiaවලම තමයි cricket ගැහුවේ .අනේ මන්ද ඉතින් අපේ උන් ODI,T20 වලට අර උපුල් තරංගව දායිද දන්නේ නැ :(.නැත්තම් කරන්න තියෙන්නෙ තිරිමාන්නව open එවල one down එකෙක්ව හොයාගන්න ඕනේ.ඒත් ඌව t20 වලට set වෙන්නේ නැ. :(

    අනිවාර්යෙන්ම මුණවීර තමයි opening හොද
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මට නම් හිතෙන්නේ ඕක ඉන්දියන් කැ*යන්ගේ වැඩක් මොකද next year t20 world cup එක එනවා නෙහ් ඉතින් උන් බලන්නේ කොහොම හරි සැරට ගහන එවුන්ව කපල දාගන්න උන්ට ලේසි නෙහ් :angry: Squad එකෙන් එලියට යනවා කියන්නේ ආයේ form එකටත් එන්න අමාරුයි නෙහ් :sorry: උන් මොකක් හරි ප්‍රශ්නයක් දන්නා හදන්නේ මට මතකයි කලින් සැරේ දිල්ෂාන් ට ඔහොමම case එකක් ඇද්ද Zimbabwe tour එකකට ගිහින් කෙල්ලෙක් rape කර කියල එකත් world cup එකක් ලං වෙලා තමයි :baffled:

    ado siraawata matath hithuna, ookun baya wela inne ape team ekata, giya paarath dunnane wade, anika icc kiyanne indian unge property ekak ne dan .
    ai giya wc eke naraine ban kare . :angry:
    anika pakis match eke gahala kochchara kalda , ai mechchara kal gatte result enna, meken kusala waradi unoth 6 mounth ban wenawa, wc eke cover wenawa ethakota
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට නම් හිතෙන්නේ ඕක ඉන්දියන් කැ*යන්ගේ වැඩක් මොකද next year t20 world cup එක එනවා නෙහ් ඉතින් උන් බලන්නේ කොහොම හරි සැරට ගහන එවුන්ව කපල දාගන්න උන්ට ලේසි නෙහ් :angry: Squad එකෙන් එලියට යනවා කියන්නේ ආයේ form එකටත් එන්න අමාරුයි නෙහ් :sorry: උන් මොකක් හරි ප්‍රශ්නයක් දන්නා හදන්නේ මට මතකයි කලින් සැරේ දිල්ෂාන් ට ඔහොමම case එකක් ඇද්ද Zimbabwe tour එකකට ගිහින් කෙල්ලෙක් rape කර කියල එකත් world cup එකක් ලං වෙලා තමයි :baffled:

    uu kellekwa rape karala, uuta aaye ehe yanna be. visa hamba wenne ne.
    Dilshan kiyanne kohomath jara ekek. dekkada me eeye pereda BPL eke karapu wede.