Cricket - කුසල් ජනිත් ලංකාවට
කුසල් ජනිත් පසුගිය පාකිස්ථාන් සංචාරය අතරතුර තහනම් උත්තේජන ලබා ගත් බවට කළ පරීක්ෂනයෙන් අනාවරණය වි ඇති බැවින් නවසීලන්තයේ සිට ලංකාවට එවයි. කුසල් වෙනුවට කෞෂල්‍ය සිල්වා නවසීලන්තයට යයි.
කුසල් ජනිත් පසුගිය පාකිස්ථාන් සංචාරය අතරතුර තහනම් උත්තේජන ලබා ගත් බවට කළ පරීක්ෂනයෙන් අනාවරණය වි ඇති බැවින් නවසීලන්තයේ සිට ලංකාවට එවයි. කුසල් වෙනුවට කෞෂල්‍ය සිල්වා නවසීලන්තයට යයි.
Squad එකෙන් එලියට යනවා කියන්නේ ආයේ form එකටත් එන්න අමාරුයි නෙහ්
උන් මොකක් හරි ප්‍රශ්නයක් දන්නා හදන්නේ මට මතකයි කලින් සැරේ දිල්ෂාන් ට ඔහොමම case එකක් ඇද්ද Zimbabwe tour එකකට ගිහින් කෙල්ලෙක් rape කර කියල එකත් world cup එකක් ලං වෙලා තමයි 