ado siraawata matath hithuna, ookun baya wela inne ape team ekata, giya paarath dunnane wade, anika icc kiyanne indian unge property ekak ne dan .
ai giya wc eke naraine ban kare .![]()
anika pakis match eke gahala kochchara kalda , ai mechchara kal gatte result enna, meken kusala waradi unoth 6 mounth ban wenawa, wc eke cover wenawa ethakota
සිරාවට බන් එක තමයි ඔය කරගන්න හදන්නේ
අනිවා කුසලා උන්ට නෙලනවා කියල දන්නවා, ඒවා මහා ජරා වැඩ බන් ගේම නම් හරියට සෙල්ලන් කරන්න ඕනේ, අරුන්ට ඕනේ කොහොම හරි cup එක ගන්න 

එහෙමද බන් ඔව් හැබැයි dial එකත් පොඩ්ඩක් සෙල්ලන් line එකේ නෙහැ ඉන්නේ, මොකක්ද ඒ case එක බන්
ඔය වගේ case වලින් ඉන්දියන් කාරයෝ අපිට අරින එක තමයි කරන්නේ 

