18 අවුලක් නෑ වගේ නේ..... මුද්‍රණ මාමි මොකෝ දන්නේ නෑ..... දත් මාමි කෝ....??![]()
බිචස්...
18 හවස අයි ඈම් ඉන්...







ela uba enawanan mata call ekak diyan, naththan anith kukulo tika maawa gagata thallu karoth bera ganna ekek na![]()
ela uba enawanan mata call ekak diyan, naththan anith kukulo tika maawa gagata thallu karoth bera ganna ekek na![]()
අපි අර Ragau2 කියන ඩයල් එක විතරයි ගගට දාන්න හිතන් ඉන්නේ...... ආයේ අර බුවත් එක්ක එන සමනල් අයියාවත් දාන්න තමා හිතන් ඉන්නේ......!!අපි අර Ragau2 කියන ඩයල් එක විතරයි ගගට දාන්න හිතන් ඉන්නේ...... ආයේ අර බුවත් එක්ක එන සමනල් අයියාවත් දාන්න තමා හිතන් ඉන්නේ......!!

එහෙනං 17?
මුද්‍රණ අයියා තමා මේකේ ලොකු ම කෑල්ල....මට පුලුවන්
අනික් උන් කන්ෆර්ම් කරපල්ලා

මුද්‍රණ අයියා තමා මේකේ ලොකු ම කෑල්ල....
සෝ එතුම එනව නං ඉතිං සළකල බලතෑකි!![]()
මුද්‍රණ අයියා තමා මේකේ ලොකු ම කෑල්ල....
සෝ එතුම එනව නං ඉතිං සළකල බලතෑකි!![]()
දවස් 2-3ක් මේ පැත්තේ කරක් ගහන්න බැරි උනා. 17 වෙනිදා හොදයි. මොකද 19 වෙනිදා අපේ කොලේජ් ගෘප් එක 50 වෙනි ජයන්තිය සමරන්න මහා පරිමාණ පටියක් තියනවා කොලබ ලොකු හෝටලේක. එකේ මටත් යම් වැඩ කොටසක් පවරලා තියෙන්නේ. ඒ හින්ද 18 වෙනිදා ඉදන් මම සැහෙන්න බිසී.
ඒ මගුල හින්ද මේ දවස් වල පට්ට බිසී. ඒ හින්ද කොයි වෙලෙත් කිරිය පැත්තේ එන්න බැරි වෙයි. 17 වෙනිදා දාගන්න. තැන වෙලාව මේ නුලේ දාන්න. ඒ එක්කම එක්කෙනෙක් ට කොච්චර විතර දඩයක් වැටෙනවද කියලත් දාන්න. ඉඩ ලැබෙන හැටියට මෙතෙන්ට ගොඩ වෙලා යන්නම්
ඒකත් හරිදවස් 2-3ක් මේ පැත්තේ කරක් ගහන්න බැරි උනා. 17 වෙනිදා හොදයි.