Cricket - කුසල් ජනිත් ලංකාවට

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ado siraawata matath hithuna, ookun baya wela inne ape team ekata, giya paarath dunnane wade, anika icc kiyanne indian unge property ekak ne dan .
    ai giya wc eke naraine ban kare . :angry:
    anika pakis match eke gahala kochchara kalda , ai mechchara kal gatte result enna, meken kusala waradi unoth 6 mounth ban wenawa, wc eke cover wenawa ethakota

    සිරාවට බන් එක තමයි ඔය කරගන්න හදන්නේ :angry: අනිවා කුසලා උන්ට නෙලනවා කියල දන්නවා, ඒවා මහා ජරා වැඩ බන් ගේම නම් හරියට සෙල්ලන් කරන්න ඕනේ, අරුන්ට ඕනේ කොහොම හරි cup එක ගන්න :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    uu kellekwa rape karala, uuta aaye ehe yanna be. visa hamba wenne ne.
    Dilshan kiyanne kohomath jara ekek. dekkada me eeye pereda BPL eke karapu wede.

    :D:P එහෙමද බන් ඔව් හැබැයි dial එකත් පොඩ්ඩක් සෙල්ලන් line එකේ නෙහැ ඉන්නේ, මොකක්ද ඒ case එක බන් :confused: ඔය වගේ case වලින් ඉන්දියන් කාරයෝ අපිට අරින එක තමයි කරන්නේ :sorry:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මට නම් හිතෙන්නේ ඕක ඉන්දියන් කැ*යන්ගේ වැඩක් මොකද next year t20 world cup එක එනවා නෙහ් ඉතින් උන් බලන්නේ කොහොම හරි සැරට ගහන එවුන්ව කපල දාගන්න උන්ට ලේසි නෙහ් :angry: Squad එකෙන් එලියට යනවා කියන්නේ ආයේ form එකටත් එන්න අමාරුයි නෙහ් :sorry: උන් මොකක් හරි ප්‍රශ්නයක් දන්නා හදන්නේ මට මතකයි කලින් සැරේ දිල්ෂාන් ට ඔහොමම case එකක් ඇද්ද Zimbabwe tour එකකට ගිහින් කෙල්ලෙක් rape කර කියල එකත් world cup එකක් ලං වෙලා තමයි :baffled:

    ඔව් එක ඇත්ත මචන් උන් අනිත් රටවල් වල හොඳට ෆෝම් එකේ ඉන්න උන්ට බොරු කේස් දානවා world cup ලං වෙනකොට. India England Ausi උන්ට කිසිම චෝදනාවක් කවදාවත් නැහැ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බලපල්ලකො බන් කුසලයා වෙනුවට යවල තියෙන එකා. කෞශාල් සිල්වා හරියන්නෙ නෑ. උපුල් තරංග හොඳයි මීට වඩා.

    ලැම්බෝගිනියක් වෙනුවට ගොලුබෙල්ලෙක් යැව්වා වගේ වැඩක්.
     
    • Like
    Reactions: keshannilanga

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිකට් වල ලංකාවේ එවුන් විතරද තහනම් උත්තේජන වලට අහුවෙන්න කියන එක
    කලිනුත් උපුල් තරංග අහුවුණා ඔය කෙස් එකට ,ඉන්දියාවේ ,ඔස්ට්‍රලියාවේ එවුන් එහෙම Check කරන්නේ නැතුව ඇති
    තරංගටත් සෙට් වුනේ මාස දෙකක Ban එකක් වගේ මතක,මුට මොනා වෙයි ද දන්නේ නෑ
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    12342446_1088786481134195_5640620949000263596_n.jpg
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    ඔව් මචන් මෙතන හිතන්න ගොඩක් දෙවල් තියෙනවා මොකක් ද දන්නේ නැහැ සින් එක ඔහොම එකක් තමයි ඔකට කරන්න පුලුවන් මොකෝ බොල් කරනවය චක් අල්ලන්න , ඇත්තටම ඔය තහනම් උත්තෙජක කියන්නේ මුන් කන්නවා ඔය සප්ලිමට් වල මාත්‍රාව වැඩි වෙලා ඇති සුවර් එකට ,

    supplement & steroids kiyanne dekak machan, ban substance walata watenne steroids thamai, supplements walin methanata prashnayak wenne ne ... godak sports waladi den steroids use karanawa, mokada den competition eka wedi , itihin hemoma balanne thamange uparima daksha thaawaya penanna, methanadi lankawe ayata wena prashne thamai steroid ekak gaththath eka hariyata ganna widiya danne ne, ehema nethnam hadissi wedi kamata double dose gannawa, anith eka steroid cycle karanne nehe, post cycle therapy karanne ne, owage godak dewal thiyenawa, steroid ekak gaththath eka mattu wenne nethi wenna gaanata wade karanna puluwan ewa nisi paridi anugamanaya karanawa nam ;)