මොන රෙද්දක්ද බන් හැමදාම ගෙදර දුවන්න හදන්නේ
බිස්නස් වලින් මාසෙකට ලක්ෂ ගණන් අදායම
ලැපක් ගනින්කෝ![]()
ආයේ ඉතින් ආදායම ගැන කතා කරල වැඩක් නෑ
ගෙදර පී සී එකක් තියේ බං... නිදහසේ අහන්න බෑ නේ... ගෙදර උන්දෑගේ ප්රශ්න පත්ර වලට උත්තර දෙන්නත් තියනවනේ


මොන රෙද්දක්ද බන් හැමදාම ගෙදර දුවන්න හදන්නේ
බිස්නස් වලින් මාසෙකට ලක්ෂ ගණන් අදායම
ලැපක් ගනින්කෝ![]()


Ah puthe kohomada? ay apita sindu illanna thahanamdaනැන්දී . . . .ඔයා . . .![]()


ආයේ ඉතින් ආදායම ගැන කතා කරල වැඩක් නෑ
ගෙදර පී සී එකක් තියේ බං... නිදහසේ අහන්න බෑ නේ... ගෙදර උන්දෑගේ ප්රශ්න පත්ර වලට උත්තර දෙන්නත් තියනවනේ





Ah puthe kohomada? ay apita sindu illanna thahanamda
Ara vm kiyala deyak thiyenava neda, ewa penne nadda![]()



දිටිමි දිටිමි . . .
ඒ ගැන කතා කරලා වැඩක් නැති නිසා Reply කරේ නෑ . . .




![]()
ගීත ඉල්ලීමක් තියේ මචන් ..හැබැයි ටිකක් දිග සින්දුවක් ..!
හැකිනම් ලබා දෙන්න
මේ දිගන්තයේ : රූකාන්ත

තාම ශොප් එකේ...දැන් ගෙදර යන්නෝන...
රේඩියෝ ත්රෙඩ් එක දැක්කාමයි මතක් උනේ වෙලාව 8 ත් පහුවෙලා කියලා....
කෝ මාර්ක් නෝ මාර්ක් හම්බෙලා බල බල හිටියේ![]()

Ane maath kamathi sinduwak diga wadi nisa request kare na![]()


Ogollo okkoma ekayne baladdi![]()






Keells Supun![]()
