2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මොන රෙද්දක්ද බන් හැමදාම ගෙදර දුවන්න හදන්නේ :dull:
බිස්නස් වලින් මාසෙකට ලක්ෂ ගණන් අදායම :baffled:
ලැපක් ගනින්කෝ :oo:


ආයේ ඉතින් ආදායම ගැන කතා කරල වැඩක් නෑ

ගෙදර පී සී එකක් තියේ බං... නිදහසේ අහන්න බෑ නේ... ගෙදර උන්දෑගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර දෙන්නත් තියනවනේ:baffled::baffled:
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ආයේ ඉතින් ආදායම ගැන කතා කරල වැඩක් නෑ

    ගෙදර පී සී එකක් තියේ බං... නිදහසේ අහන්න බෑ නේ... ගෙදර උන්දෑගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර දෙන්නත් තියනවනේ:baffled::baffled:

    :baffled::baffled::baffled:
    :sorry::sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    23993Me_Diganthaye.jpg


    ගීත ඉල්ලීමක් තියේ මචන් ..හැබැයි ටිකක් දිග සින්දුවක් ..!
    හැකිනම් ලබා දෙන්න
    මේ දිගන්තයේ : රූකාන්ත
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    23993Me_Diganthaye.jpg


    ගීත ඉල්ලීමක් තියේ මචන් ..හැබැයි ටිකක් දිග සින්දුවක් ..!
    හැකිනම් ලබා දෙන්න
    මේ දිගන්තයේ : රූකාන්ත

    Ane maath kamathi sinduwak diga wadi nisa request kare na:sorry:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    තාම ශොප් එකේ...දැන් ගෙදර යන්නෝන:sorry:...
    රේඩියෝ ත්‍රෙඩ් එක දැක්කාමයි මතක් උනේ වෙලාව 8 ත් පහුවෙලා කියලා:rofl:....

    කෝ මාර්ක් නෝ මාර්ක් හම්බෙලා බල බල හිටියේ:baffled:

    එච්චරටම වැඩට කැපවෙලා නේද?:rolleyes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මගේ සින්දු දෙක...
    1. මුලින්ම ඕනේ මට මගේ ආදරණිය කෙටී පෙරිගේ dark horse සින්දුව,
    එකට එකතු කර ගන්නේ මමයි කෙටියි විතරයි. තව රේඩියෝ කරන තරිදුවව එකතු කර ගන්නවා..... මේක අපි තුන්දෙනාගේ කේස් එකක්....

    2. දෙවෙනියට මට ඕනේ සුදු බෝල නංගිලා ටිකක් ඉන්න girls generation බෑන්ඩ් එකේ Gee සින්දුව,
    එකට මම එකතු කර ගන්නේ අනන්තෙන් ආපු තරු කුමාරයි, ගොන් ජෝන් පියෝ අයියයි, ප්‍රවීනා බලාජි ජෝඩුවයි, ජෝදා දේවියයි, ස්වාප්නවයි, රාමන් බල්ලවයි, සුජාතයි, එක අහසක් යට එකේ ගෙදර යවයි, මහා ගෙදර එකේ සෙට් එකයි,
    තව කිරි මැටි සිත්තරවියයි, ජනහිතකාමී රැජිනයි, තව එකී මෙකි නොකී සියලු දෙනාවයි, අපේ office එකේ කන්චනාවයි... තව අද ත්රෙඅඩ් එකේ එකතු වෙලා ඉන්න හැමොවමයි... හොරෙන් රේඩියෝ අහන උන්ව නම් එකතු කර ගන්නේ නැ නැ නැ කිවොත් නැම තමයි......