RePost බුවා;19399549 said:ආවෝ...
මොකද උනේ?
මගේ සින්දු දුන්නද?
RePost බුවා;19399549 said:ආවෝ...
මොකද උනේ?
මගේ සින්දු දුන්නද?
කොහෙද බන් උබ ගියෙ...
කොහෙද බන් ඔය කොස්සක් උඩ නැගල යන්නෙ...උබ පූසෙක්ද

RePost බුවා;19399564 said:
අපේ සර්කිට් එකේ ඉන්නේ මේ ටිකේ,
ලොක්ක එක්ක කයියකට අහු උනා බන් කන ගමන්,,
යන්තම් ටොයිලට් යනවා කියල අවේ....

ayo maha ra me wage sindu denawada?
![]()
මම නම් රෑට අහන්නෙ මෙහෙම ඒවා තමා![]()
මේක තමා ඒ කොස්ස ..මම හැරී පොටර් හොයාගෙන යන්නේ බන්![]()
ayo maha ra me wage sindu denawada?
![]()

