දම්_රැජිණ

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Mini Fridge නොමිලේ Wi-Fi එක්ක කොළඹ එන දම් රැජිණ ලංකාවටම එකයි


    වලස්මුල්ලෙන් රෑ 11.30ට ගමන පටන් අරං වීරකැටිය මිද්දෙනිය ඇඹිළිපිටිය රත්නපුර අවිස්සාවේල්ල පහුකරගෙන කොළඹ එන දම් රැජිණ දැන් ශ්‍රී ලංකාවේ තියෙන සුවිශේෂීම බස් එකක්.

    මෙරට ධාවනයවන බොහොමයක් සාමාන්‍ය බස් රථයනට වඩා දැකුම්කළු පෙනුමකින් මෙන්ම ඉහල ගුණාත්මක සේවයක් ඔබ වෙත ලබා දෙන බස් රථයකි දම් රැජිණ. මෙම බස් රථය මෙම බස් රථය 5.1 Digital Surround System එකක් සහිත TV , කුඩා ශීතකරන 2ක්, බස්රථය තුළ ඇති wifi සේවාව ඔබට නොමිලේම අන්තර්ජාල පහසුකම ලැබේ. එමෙන්ම වෙනත් බස් වල නොමැති ආකාරයේ ජංගම දුරතකන බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ද ඔබට ලබාදෙයි.

    වලස්මුල්ලෙන් :- රාත්‍රී 11:30 කොළඹින් :- උදැසන 08:00


    Dam-Rejina-www.nethfm.com000011.jpg


    Dam-Rejina-www.nethfm.com000021.jpg


    Dam-Rejina-www.nethfm.com000031.jpg


    Dam-Rejina-www.nethfm.com000041.jpg


    Dam-Rejina-www.nethfm.com000051.jpg


    Dam-Rejina-www.nethfm.com000061.jpg


    Dam-Rejina-www.nethfm.com000071.jpg


    nethfm
     
    • Like
    Reactions: Shadow.Walker

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එකම අවුල කන පැලෙන්න සද්දේ තියෙන එක. FREE WIFI සහ MOBILE PHONE CHARGE කරන්න ඉස්සෙලම දුන්නේ මේ BUS එක නෙවි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එපා වෙන්න සද්දේ දාල ඇති. කොලබ එන්න මේක පට්ට රවුමක් නේ ගහන්නේ.
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Oke ithin free wifi denne mobile network ekakin neh. Oya ena atharamaga signal nathi areas kochchara thiyanawada?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහොමද අප්ප ඇතුළෙ අර දම්පාට එළියත් එක්ක ඩ්‍රයිවර් රෑට ඕක එලවන්නේ...:confused:
    ඕකේ කන පැලෙන්න දාන සද්දෙ තමයි ඉතින් කේස් එක...:baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහොමද අප්ප ඇතුළෙ අර දම්පාට එළියත් එක්ක ඩ්‍රයිවර් රෑට ඕක එලවන්නේ...:confused:
    ඕකේ කන පැලෙන්න දාන සද්දෙ තමයි ඉතින් කේස් එක...:baffled:

    kohomada raata :D:P

    12313780_1068939216472870_4154365657012461634_n.jpg


    12311217_1068939103139548_9144428596304430741_n.jpg


    Pic : SRI LANKAN BUSES FB PAGE