දම්_රැජිණ

sika2

Well-known member
  • Nov 15, 2013
    3,638
    2,475
    113
    නිධානයක් උඩ
    හොඳ ජපන් බස් එකක් දාන්නේ නැතුව ත්‍රීවීල් එකක් මොඩිෆයි කරනවා වගේ බස් එක හදලා තියෙන්නේ. ලංකාවේ දුර ගමන් බස්වල කිසිම සැප පහසුවක්(comfort) නැහැ එක්ස්ප්‍රස් වේ එකේ බස් ඇරුනහම.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හොඳ ජපන් බස් එකක් දාන්නේ නැතුව ත්‍රීවීල් එකක් මොඩිෆයි කරනවා වගේ බස් එක හදලා තියෙන්නේ. ලංකාවේ දුර ගමන් බස්වල කිසිම සැප පහසුවක්(comfort) නැහැ එක්ස්ප්‍රස් වේ එකේ බස් ඇරුනහම.

    :yes::yes::yes::yes:
    අනික තුනේ සීට් එකේ ඉඩ මදි...:baffled: දෙන්නෙක් ඉඳ ගත්තාම තව එක්කෙනෙකුට ඉඩක් ඇත්තෙම නෑනේ...:oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,228
    20,545
    113
    Panadura
    kohomada raata :D:P

    12313780_1068939216472870_4154365657012461634_n.jpg

    12311217_1068939103139548_9144428596304430741_n.jpg

    Pic : SRI LANKAN BUSES FB PAGE

    :cool: :cool: :cool: