Mini Fridge නොමිලේ Wi-Fi එක්ක කොළඹ එන දම් රැජිණ ලංකාවටම එකයි
වලස්මුල්ලෙන් රෑ 11.30ට ගමන පටන් අරං වීරකැටිය මිද්දෙනිය ඇඹිළිපිටිය රත්නපුර අවිස්සාවේල්ල පහුකරගෙන කොළඹ එන දම් රැජිණ දැන් ශ්‍රී ලංකාවේ තියෙන සුවිශේෂීම බස් එකක්.
මෙරට ධාවනයවන බොහොමයක් සාමාන්‍ය බස් රථයනට වඩා දැකුම්කළු පෙනුමකින් මෙන්ම ඉහල ගුණාත්මක සේවයක් ඔබ වෙත ලබා දෙන බස් රථයකි දම් රැජිණ. මෙම බස් රථය මෙම බස් රථය 5.1 Digital Surround System එකක් සහිත TV , කුඩා ශීතකරන 2ක්, බස්රථය තුළ ඇති wifi සේවාව ඔබට නොමිලේම අන්තර්ජාල පහසුකම ලැබේ. එමෙන්ම වෙනත් බස් වල නොමැති ආකාරයේ ජංගම දුරතකන බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ද ඔබට ලබාදෙයි.
වලස්මුල්ලෙන් :- රාත්‍රී 11:30 කොළඹින් :- උදැසන 08:00
nethfm