බිරිඳ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මට මගේ බිරිඳ කරගන්න ඕනේ මෙන්න මේ වගේ කෙනෙක්. බොරු ආටෝප නැති චාම් ලිප්ස්ටික් උලන්නේ නැති ස්මාර්ට් ජංගම දුරකථන පාවිච්චි නොකරන ෆේස්බුක් නොයන සහ අඩුම තරමේ කොම්පියුටරයක් අතින්වත් අල්ලන්න දන්නේ නැති සාමාන්‍ය පෙළ විතරක් දක්වා උගත් කෙල්ලෙක්.

12299161_1542810896010185_4062627768239564677_n.jpg

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක චිත්‍රයක්නේ යකෝ..:lol:
    උඹට ෆේස්බුක් යන්න පුළුවන් බඳින එකීට ෆේස්බුක් යන්න බෑ..:rofl:
    උඹට ජංගම දුරකතන පාවිච්චි කරන්න පුළුවන් බඳින එකීට බෑ..:shocked:

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,465
    113
    Panadura
    දැන් උබට අර බිබිලේ ගිය වැඩේ හරි ගියේ නැතැයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    අඩේ මේ සීගිරියේ නේද
    මට ඔහොම කෙල්ලෙක් සෙට් උනා බොලව් ගිය සතියේ
    ලිප්ස්ටික් ගාල නෑ, ෆෝන් එකක් පේන්න තිබ්බෙත් නෑ
    හෙන චාම්.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕක චිත්‍රයක්නේ යකෝ..:lol:
    උඹට ෆේස්බුක් යන්න පුළුවන් බඳින එකීට ෆේස්බුක් යන්න බෑ..:rofl:
    උඹට ජංගම දුරකතන පාවිච්චි කරන්න පුළුවන් බඳින එකීට බෑ..:shocked:



    චිත්‍රයක් තමයි බොල . මම කියන්නේ මෙන්න මේ වගේ චාම් කෙල්ලෙක්. රෙද්ද හැට්ටේ අඳින. ගෑණි මිනිහ කරන හැම දේම කරන්න ඕනේ නැහැ. ගෑණු ඔය ෆේස්බුක් ගිහින් නරක් වෙන්න පුළුවන්.

    ජංගම දුරකතනයක් පාවිච්චි කලාට කමක් නැහැ. ඔය ස්මාර්ට් ෆෝන්ස් නොවෙයි. නිකන් අර නොකියා රුපියල් 3500 වගේ තියන ෆෝන්ස් ඔකේ නෙහ්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බොරු ආටෝප නැති :lol: pora talk dena tharamak uba meke dala boruwa nethi kellek da hoyanne.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma ayawa rawattannath chance eka wediy,so otcharama isolated aya nethuwa lawata social girl kenek hoyaganna.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹෙ තියෙන්නෙම බොරැවයි ආටෝපයයි .... හැබැයි බදින්න හොයන්නෙ බොරැව ආටෝපෙ නැති නියම චාම් කෙල්ලක් .. ලොල්... රියල් ටොයියා.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    චිත්‍රයක් තමයි බොල . මම කියන්නේ මෙන්න මේ වගේ චාම් කෙල්ලෙක්. රෙද්ද හැට්ටේ අඳින. ගෑණි මිනිහ කරන හැම දේම කරන්න ඕනේ නැහැ. ගෑණු ඔය ෆේස්බුක් ගිහින් නරක් වෙන්න පුළුවන්.

    ජංගම දුරකතනයක් පාවිච්චි කලාට කමක් නැහැ. ඔය ස්මාර්ට් ෆෝන්ස් නොවෙයි. නිකන් අර නොකියා රුපියල් 3500 වගේ තියන ෆෝන්ස් ඔකේ නෙහ්.
    තේරුමක් නැති කතා කියන්න එපා බ්‍රෝ..
    අද කාලෙ රෙද්ද හැට්ටෙ අඳින කෙල්ලො නැහැ..
    උඹට ටයිම් මැෂින් එකක් හදන් එකදාස් නවසිය හැට හැත්තෑ ගණන් වලට යන්න වෙනවා..
    උඹල හිතන් ඉන්නෙ ගමේ ඉන්නෙ රෙදි හැට්ට අදින කෙල්ලො කියලා..
    ගම්වල ඉන්න උන් අපිට වඩා පොශ්..
    :lol:

    අනික උඹ තනිකර රඟපෑමක් කරන්නෙ..
    උඹ කවදාවත් කැමති වෙන්නෙ නැහැ එහෙම කෙල්ලෙක් හිටියත් කසාඳ බඳින්න..
    :)
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉස්සරවෙලා උඹේ පුහු ආටෝප නැතිකරගනින්.එතකොට ඒ වගේ කෙනෙක් ලැබෙයි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mage puruwe karume ban...

    Mata owa okkoma karana eth patta awanka maarama hoda kellek labuna...

    Eth apita badinna widiyak tibune naa ban... wen wenna unaa....

    Mata eyawa labuna nam mulu jiwitema sathutin inna tibunaa......
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    තේරුමක් නැති කතා කියන්න එපා බ්‍රෝ..
    අද කාලෙ රෙද්ද හැට්ටෙ අඳින කෙල්ලො නැහැ..
    උඹට ටයිම් මැෂින් එකක් හදන් එකදාස් නවසිය හැට හැත්තෑ ගණන් වලට යන්න වෙනවා..
    උඹල හිතන් ඉන්නෙ ගමේ ඉන්නෙ රෙදි හැට්ට අදින කෙල්ලො කියලා..
    ගම්වල ඉන්න උන් අපිට වඩා පොශ්..
    :lol:

    අනික උඹ තනිකර රඟපෑමක් කරන්නෙ..
    උඹ කවදාවත් කැමති වෙන්නෙ නැහැ එහෙම කෙල්ලෙක් හිටියත් කසාඳ බඳින්න..
    :)

    YAKO UBALA MONADA BAN GAMWALA INNA KELLO GANA DANNE...

    GAMWALA INNA UNGANA DANAGANNA PITA RATAKATA WAREN...

    MEHE INNAWA HODA HODA GAMWALIN AAPU NIYAMA KELLO...

    NAGARE KELLO HODAI BAN OYA GAMWALA EWUNTA WADAA...

    PATTA WESIYO INNE BAGETA BAGAYAK....