මට මගේ බිරිඳ කරගන්න ඕනේ මෙන්න මේ වගේ කෙනෙක්. බොරු ආටෝප නැති චාම් ලිප්ස්ටික් උලන්නේ නැති ස්මාර්ට් ජංගම දුරකථන පාවිච්චි නොකරන ෆේස්බුක් නොයන සහ අඩුම තරමේ කොම්පියුටරයක් අතින්වත් අල්ලන්න දන්නේ නැති සාමාන්‍ය පෙළ විතරක් දක්වා උගත් කෙල්ලෙක්.
![]()
මචං පැත්තෙන් පේන්නෙ සීගිරිය වගේ.. ගිහින් බලපන්..